• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර ආරක්ෂාව තර කිරීමට රජයෙන් පියවර

9 August 2026
in දේශීය, පුවත්
බන්ධනාගාර ආරක්ෂාව  තර කිරීමට  රජයෙන් පියවර
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ මෑතකදී හටගත් නොසන්සුන්කාරී තත්ත්වයන් පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බඳපටි කැමරා (body cameras) මිලදී ගැනීමට quotations කැඳවා ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
කැරලි මර්දන හිස්වැසුම් 150ක්, පොලු 300ක් සහ කැරලි මර්දන පලිහ 300ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 13.7ක මුදලක් වෙන් කර ඇති අතර, ඒ සඳහාද quotations කැඳවීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
පසුගිය බ්‍රහස්පතින්දා (06) රාත්‍රියේ සිට පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ වැලිකඩ, බොරැල්ල මැගසින් සහ කුරුවිට බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇත.
මීට අමතරව මීගමුව පල්ලන්සේන තරුණ අපරාධකරුවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් වහලය මතට නැඟ විරෝධතාවක නිරත වූ අතර, අනුරාධපුර බන්ධනාගාරයේ ආරක්ෂාව ද තර කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම් පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් පවතින්නේද යන්න පිළිබඳව සැක මතු වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බන්ධනාගාර අධිකාරීන්ට, පොලිසියට, විශේෂ කාර්ය බලකායට සහ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ වෙමින් සියලුම බන්ධනාගාර 33 ආවරණය වන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත.
Post Views: 11
Previous Post

දෙමළ භාෂා පක්ෂවල පොදු වේදිකාව ජනපති සහ ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි

Next Post

පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියෙන් රජයේ ආයතන සඳහා නව රහස්‍යතා නීති රීති

Editor TTV News

Editor TTV News

Next Post
පුද්ගලික දත්ත  ආරක්ෂණ අධිකාරියෙන්   රජයේ ආයතන සඳහා  නව රහස්‍යතා නීති රීති

පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියෙන් රජයේ ආයතන සඳහා නව රහස්‍යතා නීති රීති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved