• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පශු වෛද්‍යවරුන් නොමැති වීම නිසා නව පනත යටතේ බිම් මට්ටමේ එන්නත්කරණ කටයුතු ඇනහිටීමේ අවදානමක්

16 September 2026
in දේශීය, පුවත්
පශු වෛද්‍යවරුන් නොමැති වීම නිසා නව පනත යටතේ බිම් මට්ටමේ එන්නත්කරණ කටයුතු ඇනහිටීමේ අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යෝජිත ජලභීතිකා මර්දන සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකාවේ බල්ලා එන්නත්කරණ වැඩසටහනට බාධා මතුවී මනුෂ්‍ය ජලභීතිකා අවදානම ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කර තිබේ. මෙම පනතේ 4 වැනි වගන්තිය යටතේ එන්නත්කරණ කටයුතු පශු වෛද්‍යවරයෙකු විසින් හෝ ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවට දැක්වීම ප්‍රායෝගික ගැටලුවක් වන බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිධාරී කාර්යාල මට්ටමින් හෝ බොහෝ ප්‍රාදේශීය සභා තුළ පශු වෛද්‍යවරුන් නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන් ඇනහිටීමේ අවදානමක් ඇති බවත් ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේවා ඒකක හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දායකත්වයෙන් වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහනට යෝජිත පනතින් බාධා එල්ල වන අතර, ඊට අමතරව පනත ක්‍රියාත්මක කිරීමේ බලතල ලබා දී ඇති නිලධාරීන් අතරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළත් කර නොමැති වීමද බිම් මට්ටමේ ක්‍රියාකාරකම්වලට බලපාන බව සංගමය පෙන්වා දෙයි. එබැවින්, ජලභීතිකා මර්දන ප්‍රයත්නවලට බාධා නොවන පරිදි ප්‍රායෝගික ක්‍රමවේදයක් සකසන ලෙස සහ අවශ්‍ය සංශෝධන හඳුන්වා දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.
Post Views: 2
Previous Post

විශ්‍රාමික කර්නල් නලින් හේරත් ලෝක සාම මණ්ඩලයේ ගෝලීය ආරක්ෂක සභාවට පත් කෙරේ

Next Post

මුලතිව් රෝහලට රුපියල් මිලියන 600ක ඉන්දීය ආධාර යටතේ නව සිව් මහල් වාට්ටු සංකීර්ණයක්

Editor TTV News

Editor TTV News

Next Post
මුලතිව් රෝහලට රුපියල් මිලියන 600ක ඉන්දීය ආධාර යටතේ නව සිව් මහල් වාට්ටු සංකීර්ණයක්

මුලතිව් රෝහලට රුපියල් මිලියන 600ක ඉන්දීය ආධාර යටතේ නව සිව් මහල් වාට්ටු සංකීර්ණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කරයි

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කරයි

16 September 2026
2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC  අනුග්‍රහය

2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය

16 September 2026

ශ්‍රී ලංකා රේගු ආදායම 2026 වසර සඳහා රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යයි

16 September 2026
ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය රුමේෂ් තරංග විසින් තවදුරටත් රඳවා ගනු ලබයි

ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය රුමේෂ් තරංග විසින් තවදුරටත් රඳවා ගනු ලබයි

16 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved