• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ජයග්‍රහණයක්… ශ්‍රී ලංකාව ලොව හොඳම ආහාර ගමනාන්ත 50 අතරට

14 July 2026
in දේශීය, පුවත්
2026 වසරේ  සංචාරක ක්ෂේත්‍රයේ ජයග්‍රහණයක්… ශ්‍රී ලංකාව ලොව හොඳම  ආහාර ගමනාන්ත 50 අතරට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
“Travel And Tour World (TTW)” ආයතනය විසින් නිකුත් කරන ලද 2026 වසර සඳහා වූ ලොව හොඳම ආහාර ගමනාන්ත 50 ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබේ. රටක සූපශාස්ත්‍ර උරුමය, විවිධත්වය, වීදි ආහාර සංස්කෘතිය, තිරසාර බව සහ සමස්ත ආහාර අත්දැකීම් වැනි සාධක ගණනාවක් පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.
ශ්‍රී ලංකාවේ නැවුම් මුහුදු ආහාර, දේශීය කුළුබඩු සහ සුවිශේෂී සංස්කෘතික රසයන් ලෝකයේ සංචාරකයන් අතර මෙලෙස ප්‍රසාදයට ලක්ව තිබේ. විශේෂයෙන්ම බත් සහ කරි, ආප්ප, කොත්තු වැනි දේශීය ආහාර මෙන්ම විවිධ කලාපවලට ආවේණික රසයන් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත් වී ඇත.
මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර අත්දැකීම් සඳහා සංචාරය කළ යුතු ප්‍රධාන නගර 10ක් ද හඳුනාගෙන තිබේ. කොළඹ නගරය බත් සහ කරි, කොත්තු රොටි, ආප්ප සහ නැවුම් මුහුදු ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ගාල්ල නගරය මුහුදු ආහාර, ශ්‍රී ලංකා කරි සහ යටත් විජිත සමයේ සිට පැවත එන ආහාර සඳහා ප්‍රකටය. මහනුවර නගරය බත් සහ කරි, සාම්ප්‍රදායික කැවිලි සහ දේශීය ආහාර සඳහා ප්‍රසිද්ධය. මීගමුව නගරය මුහුදු ආහාර කරි, ග්‍රිල් කළ මාළු සහ කලපු ආශ්‍රිත විශේෂ ආහාර සඳහා ප්‍රසිද්ධ වේ. ඇල්ල නගරය කාබනික නිෂ්පාදන සහ කඳුකර ආහාර අත්දැකීම් සඳහා ප්‍රකටය. යාපනය නගරය දැල්ලන් කරි, දෝසා සහ උතුරුකරයට ආවේණික රසයන් සඳහා ප්‍රසිද්ධය. මිරිස්ස නගරය නැවුම් මුහුදු ආහාර සහ වෙරළාසන්න ආහාර අත්දැකීම් සඳහා ප්‍රකටය. නුවරඑළිය නගරය තේ ආශ්‍රිත ආහාර, පේස්ට්‍රි සහ යටත් විජිත සමයේ ආහාර සඳහා ප්‍රසිද්ධය. හික්කඩුව නගරය නැවුම් මුහුදු ආහාර සහ වෙරළාසන්න ආහාර අත්දැකීම් සඳහා ප්‍රකට වන අතර ත්‍රිකුණාමලය නගරය නැවුම් මුහුදු ආහාර සහ වෙරළබඩ ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.
ලැයිස්තුවේ පෙරමුණේ මෙක්සිකෝව, ඉතාලිය සහ ස්පාඤ්ඤය පසුවන අතර, මෙම පිළිගැනීම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අව්‍යාජ ආහාර සංස්කෘතියක් සොයන විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමටත් ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

මෙරට සමූපකාර ක්ෂේත්‍රයේ නව පිම්මක්… සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය අද දියත් කෙරේ

Next Post

ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් අද ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ග්‍රාමීය පාලම් 800ක  ඉදිකිරීම් අද ඇරඹෙයි

ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් අද ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved