• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශේෂ භාණ්ඩ බදු ඉවත් කිරීමේ සැලසුම් නැත

රජයේ ස්ථාවරය පැහැදිලි කරයි

14 June 2026
in දේශීය, පුවත්
විශේෂ භාණ්ඩ බදු ඉවත් කිරීමේ සැලසුම් නැත
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පවතින වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාලනය කිරීමේ අරමුණින්, විශේෂ භාණ්ඩ බදු (Special Commodity Levy – SCL) ඉවත් කිරීමට මින් පෙර රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇත. වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අයි.ජේ. අබේරත්න මහත්මිය සඳහන් කළේ, ආහාර මිල ගණන් සමබරව පවත්වා ගැනීම සඳහා මෙම බදු ක්‍රමය තවදුරටත් අත්‍යවශ්‍ය බවයි.
මෙම තීරණය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇය වැඩිදුරටත් අවධාරණය කළේ 2007 අංක 48 දරන විශේෂ භාණ්ඩ බදු පනත අහෝසි කිරීමට පෙර රජය ගෙන තිබූ තීරණය, වත්මන් රජය විසින් 2024 දෙසැම්බර් 18 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය හරහා අවලංගු කරනු ලැබූ බවයි. මෙම බදු ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේ වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීමට සහ දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. බදු පරිපාලනය අතින් පහසු වුවද, ජාත්‍යන්තර වෙළෙඳ නීතිරීතිවලට අනුකූලව, මෙම බද්ද සමස්ත ආනයන සඳහා නොව, තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා පමණක් සීමා කර ඇත.
පෙර රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 64ක් ඇතුළත් වන පරිදි මෙම පනත අහෝසි කිරීමට සැලසුම් කර තිබුණේ 2025 ජනවාරි 1 වන දින සිටය. කෙසේ වෙතත්, වත්මන් රජය පෙන්වා දෙන්නේ මෙම පනත අහෝසි කිරීමෙන් පසුව අදාළ භාණ්ඩ සඳහා එකතු කළ අගය මත බදු (VAT) ඇතුළු වෙනත් බදු අය කිරීමට සිදුවන බවත්, එය පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ යාමටත්, දේශීය ගොවීන්ට අහිතකර බලපෑම් ඇති වීමටත් හේතු වන බවයි. එමනිසා, දැනට පවතින විශේෂ භාණ්ඩ බදු පනතම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බව රජයේ ස්ථාවරයයි.
Post Views: 12
Previous Post

රියදුරු බලපත්‍ර සඳහා නව දඩ ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක්

Next Post

සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
සපුගස්කන්ද තෙල් පිරිපහදුව  පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ඇරඹේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

6 September 2026
කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට  අද අත්පුඩි ගහනවා

කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට අද අත්පුඩි ගහනවා

6 September 2026
රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

6 September 2026
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

6 September 2026

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

7 September 2026
අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

7 September 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved