• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාර්ග අනතුරු ඉහළ යෑමත් සමඟ මරණ සංඛ්‍යාව ද ඉහළට

9 August 2026
in දේශීය, පුවත්
මාර්ග අනතුරු  ඉහළ යෑමත් සමඟ  මරණ සංඛ්‍යාව ද ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ 2026 වසරේ පළමු මාස හතු තුළ බරපතළ මාර්ග අනතුරු ඉහළ ගොස් ඇති අතර, පොලිස් රථවාහන කළමනාකරණ සහ මාර්ග ආරක්ෂණ අංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ බරපතළ අනතුරු 1,626ක් වාර්තා වී තිබේ. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 2.6ක වැඩිවීමකි.
2026 වසරේ පළමු මාස හතු තුළ මෙරට සිදුව ඇති මෝටර් සයිකල් මරණ සංඛ්‍යාව 749කි. ඒ අනුව දිනකට මෝටර් සයිකල් පදවන්නන් තිදෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ජනවාරි 1 සිට ජූලි 31 දක්වා කාලය තුළ හිස්වැසුම් (හෙල්මට්) නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු 271,890ක් පවසා ඇති අතර, එය මසකට සාමාන්‍යයෙන් 38,841කි. පසුගිය 2025 වසරට සාපේක්ෂව මෙම වසරේ මාසික හෙල්මට් නඩු පැවරීමේ අනුපාතය සියයට 33කින් ඉහළ ගොස් තිබේ.
මියගිය මෝටර් සයිකල් පදවන්නන් අතර වයස අවුරුදු 18ට අඩු 13 දෙනෙකුද වන බව රථවාහන කළමනාකරණ සහ මාර්ග ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගාල මහතා පවසයි.
ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුකූල නොවන හස්වැසුම් පැළඳීම සහ නිකට පටිය නිසි ලෙස සවි නොකිරීම වැනි කරුණු හේතුවෙන් හිසේ තුවාල සිදුවීමෙන් මරණ බහුලව වාර්තා වන බව ජාතික මාර්ග ආරක්ෂණ සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පෙන්වා දෙයි.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාමාර්ග 96කින් යුත් වසර දෙකක වැඩසටහනක් හඳුන්වා දී ඇති අතර, ඒ යටතේ දැනට ක්‍රියාමාර්ග 30ක් ක්‍රියාත්මක කර ඇත.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.59 දක්වා ඉහළ යයි

Next Post

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වේ

Editor TTV News

Editor TTV News

Next Post
2026 වසරේ 5 ශ්‍රේණිය  ශිෂ්‍යත්ව විභාගය  අද පැවැත්වේ

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

වසර 11ක් කොණ්ඩය නොකපා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දීය තරුණිය

8 August 2026
සර්බියාව සහ යුක්‍රේනය අතර  සමීප ආර්ථික සබඳතා  ඇති කර ගැනීමට  එකඟතාව

සර්බියාව සහ යුක්‍රේනය අතර සමීප ආර්ථික සබඳතා ඇති කර ගැනීමට එකඟතාව

8 August 2026
LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

8 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

වසර 11ක් කොණ්ඩය නොකපා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දීය තරුණිය

8 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved