ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ රුමේෂ් තරංග, ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට සමත් වී තිබේ. එහිදී ඔහු මීටර් 88.55 ක දුරක් වාර්තා කරමින් මෙම අමතක නොවන ජයග්‍රහණය අත්කර ගත්තේය.
ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තබමින් ඔහු දැක්වූ මෙම දක්ෂතාව රටම ආඩම්බරයට පත් කළ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැමගේ පැසසුමට ලක්ව ඇත.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















