ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (අප්‍රේල් 20) ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.83ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රුපියල් 320.27ක් ලෙස සටහන් විය. පසුගිය දින කිහිපයට සාපේක්ෂව රුපියලේ අගය මෙලෙස සුළු ශක්තිමත් වීමක් පෙන්නුම් කරන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.













