• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති අනුර සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අතර හමුවක්

2027 ජාතික බාලදක්ෂ ජම්බෝරිය ගැන වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරයි

10 September 2026
in දේශීය, පුවත්
ජනපති අනුර සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අතර හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වනු ලැබීය. ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවිධාන කටයුතු සහ මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
විශේෂයෙන්ම ලබන වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත එකොළොස්වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ වත්මන් ප්‍රගතිය සහ සූදානම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දැනුවත් කර තිබේ. මෙම හමුවට සමගාමීව, ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා නිල වශයෙන් එළිදැක්වීමද සිදු විය. බාලදක්ෂ ව්‍යාපාරය තවත් පාසල් රැසක් වෙත පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, රජය විසින් ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය මර්දන සහ නිවාරණ වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා බාලදක්ෂ සංගමයෙන් ලැබිය හැකි දායකත්වය අතිශය වැදගත් වන බවද පෙන්වා දුන්නේය.
Post Views: 5
Previous Post

ඉන්ෆැන්ටිනෝට තවත් වරක් ෆිෆා සභාපති පුටුව රැකගැනීමට හැකිවෙයි

Next Post

භාණ්ඩ ගෙන්වන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් පිටරට යවලා

Editor TTV News

Editor TTV News

Next Post
භාණ්ඩ ගෙන්වන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් පිටරට යවලා

භාණ්ඩ ගෙන්වන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් පිටරට යවලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

10 September 2026
ඇල්ජීරියාවෙන් UAEට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරයි සතුරු ක්‍රියා තවදුරටත් ඉවසන්න බැහැ

ඇල්ජීරියාවෙන් UAEට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරයි සතුරු ක්‍රියා තවදුරටත් ඉවසන්න බැහැ

10 September 2026
ජනාධිපතිවරයා හමුවූ හින්දු ආගමික නායකයින්ගෙන් සංහිඳියා වැඩපිළිවෙළටත් මත්ද්‍රව්‍ය මර්දනයටත් දැඩි සහායක්

ජනාධිපතිවරයා හමුවූ හින්දු ආගමික නායකයින්ගෙන් සංහිඳියා වැඩපිළිවෙළටත් මත්ද්‍රව්‍ය මර්දනයටත් දැඩි සහායක්

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved