• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට විදේශ අමාත්‍යාංශයෙන් හදිසි ප්‍රතිචාර ඒකකයක්

3 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට  විදේශ අමාත්‍යාංශයෙන් හදිසි ප්‍රතිචාර ඒකකයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ නොසන්සුන්තාවය සැලකිල්ලට ගනිමින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එක්ව විශේෂ හදිසි ප්‍රතිචාර ඒකකයක් පිහිටුවා ඇත. එම කලාපයේ සේවය කරන සහ පදිංචිව සිටින මිලියනයකට අධික ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව රජයේ ප්‍රමුඛතම වගකීමක් ලෙස හඳුනාගෙන ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ. මෙම ඒකකය මගින් මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම වත්මන් තත්ත්වයෙන් පීඩාවට පත් මෙරට වෙසෙන විදේශිකයන්ට ද අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කෙරේ.
මෙම හදිසි ප්‍රතිචාර ඒකකය සති අන්තය ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 8:00 සිට පස්වරු 8:00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඕනෑම හදිසි අවශ්‍යතාවයක් සඳහා පහත සඳහන් සබඳතා මාර්ග විවෘතව පවතී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර ඒකකය +94117445641 හෝ +94112207250 යන අංක මගින් සම්බන්ධ කර ගත හැකි අතර පණිවුඩ හුවමාරුව සඳහා +940777189552 අංකයට WhatsApp පණිවුඩයක් යොමු කළ හැකිය. මීට අමතරව [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය මගින් ද විමසීම් සිදු කළ හැකිය.
කොන්සියුලර් කටයුතු පිළිබඳ ගැටලු පවතී නම් +94742595546 අංකයත්, විදේශ රැකියා සම්බන්ධ ගැටලු සඳහා +94719802822 අංකයත් භාවිත කළ හැකි අතර ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය ද විවෘතව පවතී. පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ යම් සහයක් හෝ තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය පවුල්වල සාමාජිකයන්ට හෝ පුද්ගලයන්ට මෙම මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙස රජය දැනුම් දෙයි.
Post Views: 8
Previous Post

ඇමරිකාවේ සින්සිනාටි වෙඩි තැබීම

Next Post

පාකිස්තානුවන්ට ඇමෙරිකානු වීසා නිකුත් කිරීම අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
පාකිස්තානුවන්ට  ඇමෙරිකානු වීසා  නිකුත් කිරීම අත්හිටුවයි

පාකිස්තානුවන්ට ඇමෙරිකානු වීසා නිකුත් කිරීම අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි  ජනාධිපතිවරයා වෙත යොමුකළ  ඉල්ලා අස්වීමේ ලිපිය

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ජනාධිපතිවරයා වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය

17 April 2026
මිනිස් ඇසකින් දැකිය හැකි  අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය  ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

මිනිස් ඇසකින් දැකිය හැකි අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved