• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වසරේ වෙළෙඳ නිවාඩු ලැයිස්තුව තහවුරු වෙයි

වෙසක් පෝය පසුදින නිවාඩුව පිළිබඳව පැහැදිලි කිරීමක්

10 April 2026
in දේශීය, පුවත්
0
SHARES
73
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසර සඳහා වන වෙළෙඳ නිවාඩු ලැයිස්තුව තහවුරු කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් එන්.ඒ.පී. රණවක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම වෙසක් පුර පසළොස්වක පෝය දිනය (මැයි 30) සහ වෙසක් පෝය පසුදින නිවාඩුව සම්බන්ධයෙන් පැන නැගුණු විමසීම්වලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ 2026 වෙසක් පෝය පසුදින වෙළෙඳ නිවාඩුව 2026 මැයි මස 02 වනදා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.
1934 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව සහ මීට පෙර නිකුත් කරන ලද ගැසට් නිවේදනවලට අනුකූලව 2026 වසර සඳහා තහවුරු කර ඇති වෙළෙඳ නිවාඩු 08 මෙසේය:ජනවාරි 15 – දෙමළ තෛපොංගල් දිනය,පෙබරවාරි 04 – නිදහස් දි,අප්‍රේල් 13 – සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර දින,අප්‍රේල් 14 – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය,මැයි 01 – ලෝක කම්කරු දිනය,මැයි 02 – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දින
,මැයි 26 – මෙහොමඩ් නබි නායකතුමාගේ උපන් දිනය (මිලාදුන් නබි),දෙසැම්බර් 25 – නත්තල් දිනය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ද තහවුරු කර ඇත්තේ 2026 නිවාඩු සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වන බවයි. එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ නිවාඩු පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවන මෙවැනි වකවානුවක, වසරේ ඉදිරි නිවාඩු දින පිළිබඳව මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කිරීම සේවක හා පාලනාධිකාරී යන දෙපාර්ශවයටම සිය කටයුතු සැලසුම් කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.
Post Views: 221
Previous Post

WrestleMania 42 හි බලාපොරොත්තු වූ තීරණාත්මක තරඟයක් අවලංගු වෙයි

Next Post

සිය රටේ පුරවැසියන් අධික පිරිසක් ඝාතනය කිරීමට සෘජුවම වගකිව යුතු කිමේනිට හිමි වූ මෙම දඬුවම ඔහු ලැබිය යුත්තක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved