22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාව හේතුවෙන් මේ වනවිට පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
මහ වැසි මධ්‍යයේ පැවැත්වෙන මෙම විරෝධතාව හේතුවෙන් එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.
Post Views: 5