• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුෂුම්නා අනතුරු පිළිබඳ 14 වන වාර්ෂික සැසිය කොළඹදී…

25 October 2026
in දේශීය, පුවත්
සුෂුම්නා අනතුරු පිළිබඳ 14 වන වාර්ෂික සැසිය කොළඹදී…
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය ‘රෝගාබාධ වලක්වා ගැනීම, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ සාමාන්‍ය ජනතාවගේ කාර්යභාරය’ යන තේමාව යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සාර්ථකව පවත්වා තිබේ. ආබාධ සහිත පුද්ගලයන් සෞඛ්‍යමය සහ සාමාජික වශයෙන් මුහුණ දෙන බරපතළ අභියෝගයන් පිළිබඳව රාජ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අවධානය යොමුව ඇති පසුබිමක පැවැති මෙම සමුළුව, සෞඛ්‍ය ප්‍රතිපත්තිය හා පොදු ප්‍රවාහන යටිතල පහසුකම් එකිනෙක යා කෙරෙන සුවිශේෂී ජාතික සංවාදයක් බවට පත්විය.
College of Specialists in Rheumatology, South Asian Surgical Care Society සහ The College of Surgeons of Sri Lanka යන ආයතනයන්හි පූර්ණ සහයෝගීතාවයෙන් පැවැති මෙම දෙදින සැසියේදී විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ මානව සම්පත් දායකත්වය සහිතව ප්‍රජා ඒකාබද්ධතාව සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ ආබාධ සහිත පුද්ගලයන් සමාජගත කිරීම වෛද්‍ය ප්‍රතිකාරවලට පමණක් සීමා නොවිය යුතු බවත්, පහසුවෙන් ගමන් කළ හැකි ප්‍රවාහන පද්ධතියක්, ප්‍රවේශ පහසුකම් සහිත පොදු ස්ථාන සහ සමාන අධ්‍යාපනික හා රැකියා අවස්ථා නිර්මාණය කිරීම රජයේ වගකීමක් බවත්ය.
ආබාධ සහිත තැනැත්තන් සමාජයට ගැළපෙන ලෙස වෙනස් කිරීමට උත්සාහ කරනවාට වඩා, සියලු දෙනාට සමානව ජීවත් විය හැකි බාධාරහිත පරිසරයක් ගොඩනැගීම කෙරෙහි ඉදිරි ප්‍රතිපත්තිමය නීතිමය රාමුව යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහාමාර්ග හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රය තුළ ඉදිරියේදී සිදුවන යටිතල පහසුකම් සම්පාදනයේදී ආබාධ සහිත ජනතාවගේ ප්‍රවේශ අයිතිය තහවුරු කිරීමට රජය ලබාදුන් මෙම සහතිකය, ඉදිරි රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇත.
Post Views: 3
Previous Post

ඇමරිකානු සම්බාධක නිසා දකුණු මුහුදේ හිරවූ ඉරාන තෙල් නැවේ රෝගාතුර වූ නැවියන් 27ක් ගාලු වරායට ගෙනෙයි!

Next Post

විභාගවලට විතරක් දරුවන් හුරු කරන ක්‍රමය අපි වෙනස් කරනවා…

Editor TTV News

Editor TTV News

Next Post
විභාගවලට විතරක් දරුවන් හුරු කරන ක්‍රමය අපි වෙනස් කරනවා…

විභාගවලට විතරක් දරුවන් හුරු කරන ක්‍රමය අපි වෙනස් කරනවා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved