• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුඩු ජාවාරම්කරුවන්ගේ සල්ලිවලට STF වීරයන් මාරු කරලා

දක්ෂ නිලධාරීන් දඩයම් කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

12 March 2026
in දේශීය, පුවත්
කුඩු ජාවාරම්කරුවන්ගේ සල්ලිවලට STF වීරයන් මාරු කරලා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ මෙහෙයුම්වල ඉදිරි පෙළ නායකත්වය දෙන විශේෂ කාර්ය බලකායේ (STF) දක්ෂ නිලධාරීන් දඩයම් කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් මොරටුව කඳවුර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බව කියන “කුඩු දේවින්ද” නැමැති ජාවාරම්කරුගේ මුදල් බලයට යට වූ දෙපාර්තමේන්තුවේම ඉහළ නිලධාරීන් පිරිසක්, ජාවාරම්කරුවන්ට මරණ බිය ගෙන දුන් අවංක නිලධාරීන්ව මාරු කර යැවීමට කටයුතු කරන බවට චෝදනා එල්ල වේ.
මෑත ඉතිහාසයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් සිදු කළ උප පොලිස් පරීක්ෂක කාහිංගල මහතා මෙලෙස ජාවාරම්කරුවන්ගේ ඉලක්කයක් වී ඇති ප්‍රධාන නිලධාරියා වේ. ඔහු විසින් කිරුළපන, පින්වත්ත, බෝධියවත්ත සහ කිරිවන්තුඩුව වැනි ප්‍රදේශවලදී අයිස් (ICE) සහ හෙරොයින් කිලෝ ගණනින් අත්අඩංගුවට ගෙන ජාවාරම්කරුවන්ගේ කෝටි ප්‍රකෝටි ගණනක ජාලයන් විනාශ කර තිබේ. එසේම සන්නද්ධ පාතාල සාමාජිකයන් සමඟ වෙඩි හුවමාරුවලට පවා මැදි වෙමින් සිය ජීවිතය පරදුවට තබා කටයුතු කළ මෙම නිලධාරියාව මොරටුව කඳවුරෙන් මාරු කර යැවීම පිටුපස “කුඩු දේවින්ද” ගේ කොන්ත්‍රාත්තුවක් පවතින බව වාර්තා වේ.
මීට පෙර මොරටුව STF කඳවුරේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජීවන් මහතාට ද අත්වූයේ මෙවැනිම ඉරණමක් බවත්, “සල්ලිවලට ගන්න බැරි නිලධාරීන්ව මාරු කරවනවා” යන පාතාලයේ අභියෝගය අද වන විට සත්‍යයක් වී ඇති බවත් වාර්තාකරු පෙන්වා දෙයි. මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල, ආරක්ෂක ලේකම් ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගේ අවධානයට මෙම “කළු බැටළුවන්ගේ” ක්‍රියාකලාපය යොමු කර ඇති අතර, දූෂිත මාරුවීම් අවලංගු කර මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් ශක්තිමත් කරන ලෙස සිවිල් සංවිධාන ඉල්ලා සිටියි.
Post Views: 9
Previous Post

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Next Post

ආනයනික ගල්අඟුරු නිසා ලක්විජය බලාගාරයට හානි සිදුව නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
ආනයනික ගල්අඟුරු නිසා  ලක්විජය බලාගාරයට හානි සිදුව නැහැ

ආනයනික ගල්අඟුරු නිසා ලක්විජය බලාගාරයට හානි සිදුව නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දරුවෙකුට රැකවරණය ලබාදෙන  විශ්වාසදායක ස්ථානයක් බවට  පාසල පත් කිරීම රජයේ අරමුණයි

දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම රජයේ අරමුණයි

20 April 2026
රුමේනියාවේ දේශපාලන අර්බුදයක්

රුමේනියාවේ දේශපාලන අර්බුදයක්

20 April 2026
ඉන්දියාවේ  ගිනිකෙළි කර්මාන්තශාලාවක පිපිරීමක්

ඉන්දියාවේ ගිනිකෙළි කර්මාන්තශාලාවක පිපිරීමක්

20 April 2026
IPL 2026

IPL 2026

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දරුවෙකුට රැකවරණය ලබාදෙන  විශ්වාසදායක ස්ථානයක් බවට  පාසල පත් කිරීම රජයේ අරමුණයි

දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම රජයේ අරමුණයි

20 April 2026
රුමේනියාවේ දේශපාලන අර්බුදයක්

රුමේනියාවේ දේශපාලන අර්බුදයක්

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved