• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලින් ලාභයි, දැන් අලාභයි රු. 205ක් වටිනා සීනි රු. 320ට අලෙවි වන හැටි හෙළිවේ…

නියෝජ්‍ය ඇමති චතුරංග

19 June 2026
in දේශීය, පුවත්
කලින් ලාභයි, දැන් අලාභයි රු. 205ක් වටිනා සීනි රු. 320ට  අලෙවි වන හැටි හෙළිවේ…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය ව්‍යවසායකත්වයේ කාර්යභාරය හුදු වාර්ෂික ලාභ-අලාභ පත්‍රයකට පමණක් සීමා කළ නොහැකි බවත්, සීනි කර්මාන්තය වැනි ක්ෂේත්‍ර ජාතික සහ ග්‍රාමීය ආර්ථිකයට වසරකට අවම වශයෙන් රුපියල් බිලියන 11ක සෘජු ආර්ථික අගයක් එක් කරන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දෙයි. මෑතකදී සීනි කර්මාන්තය සම්බන්ධයෙන් සමාජය තුළ ගොඩනැඟී ඇති “කලින් ලාභයි, දැන් අලාභයි” යන සරල මතවාදය අභියෝගයට ලක් කරමින් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, රාජ්‍ය දේපළවල වටිනාකම මැනිය යුත්තේ ඒවා රටේ ආර්ථිකයට සහ මහජනතාවට ලබාදෙන අස්පර්ශනීය සේවා සහ සහනදායී බලපෑම පදනම් කරගනිමින් බවයි.
දැනට පවතින වෙළෙඳපොළ ඒකාධිකාරය සහ අතරමැදියන් විසින් පාරිභෝගිකයා සූරාකෑමට ලක් කිරීමේ ක්‍රියාවලියට තිත තැබීම සඳහා, සීනි සමාගම සෘජු සිල්ලර වෙළෙඳාමට පිවිසීමට තීරණය කර ඇත. තොග වෙළෙඳපොළේ රුපියල් 205ක් වැනි මිලකට අලෙවි වන සීනි, පැකට් කිරීමේ ක්‍රියාවලිය හරහා පාරිභෝගිකයා අතට පත්වන විට රුපියල් 270ත් 320ත් අතර අසාධාරණ මිලකට ඉහළ යෑම බරපතළ ආර්ථික ගැටලුවක් බව හඳුනාගෙන ඇති අතර, මේ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු සැලසුම් කර තිබේ.
මෙම නව වැඩපිළිවෙළ යටතේ නුගේගොඩ පිහිටි සීනි කඩේ පරිශ්‍රය කොළඹ කේන්ද්‍රීය මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස සංවර්ධනය කෙරෙන අතර, එතැන් සිට දේශීය දුඹුරු සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සමපෝෂ, මිල්කෝ සහ එන්.එල්.ඩී.බී වැනි රාජ්‍ය අලෙවිසැල් ජාල හරහා ජනතාවට සහන මිලට ලබාදීමට පියවර ගැනේ. මීට සමගාමීව, නූතන තාක්ෂණය හා බද්ධ වෙමින් ඔන්ලයින් වෙළෙඳ වේදිකාවලින් ඇණවුම් කරන භාණ්ඩ ලබාගැනීමේ මධ්‍යස්ථානයක් (Pickup Point) ලෙස ද මෙම පරිශ්‍රය භාවිත කිරීමට නියමිත අතර, එය පාරිභෝගිකයාට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් සහතික කරනු ඇත.
Post Views: 10
Previous Post

පාසල තුළදීම ක්‍රීඩා උත්සවය අතරතුර 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කරලා

Next Post

ජපානයේ ටෝකියෝ පාසලක හදිසි ගින්නක්…

Editor TTV News

Editor TTV News

Next Post
ජපානයේ ටෝකියෝ පාසලක  හදිසි ගින්නක්…

ජපානයේ ටෝකියෝ පාසලක හදිසි ගින්නක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved