• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොච්චර නිෂ්පාදනය කරත් වැඩක් නැහැ ගබඩා කළේ නැත්නම් 2030 පුනර්ජනනීය බලශක්ති ජාතික සැලසුම

අගමැතිනි හරිනි අමරසූරිය

10 June 2026
in දේශීය, පුවත්
කොච්චර නිෂ්පාදනය කරත් වැඩක් නැහැ  ගබඩා කළේ නැත්නම්  2030 පුනර්ජනනීය බලශක්ති ජාතික සැලසුම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරමින්, එළඹෙන 2030 වසර වන විට ජාතික විදුලි උත්පාදනයෙන් සියයට 70ක්ම (70%) පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය ඉලක්ක කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළාය. පොසිල ඉන්ධන මත යැපීම අවම කරමින් රට බලශක්ති ස්වාධීනත්වය කරා ගෙන යාම මෙම 6 අවුරුදු ජාතික සැලසුමේ ප්‍රධාන අරමුණ බව ඇය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ 2025-2030 සංවර්ධන සැලසුමට අනුව, ඉදිරි කාලය තුළ සුළං බලශක්තිය මඟින් මෙගාවොට් 1,274ක් සහ සූර්ය බලශක්තිය මඟින් මෙගාවොට් 2,071ක් අලුතින් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සියලු සැලසුම් සකස් කර තිබේ. “කොච්චර පුනර්ජනනීය බලශක්තිය අපි නිෂ්පාදනය කරත් ඒක ගබඩා කිරීමේ පහසුකම් හරියට තිබ්බේ නැත්නම් අපි ඒකෙන් කිසි ප්‍රයෝජනයක් ගන්න බැහැ. මම හිතන්නේ අපි ගත්ත තීරණාත්මකම පියවරක් ඒක වෙනවා” යැයි ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සභාව හමුවේ විශේෂයෙන්ම සඳහන් කළාය.
මෙම දැවැන්ත හරිත බලශක්ති ධාරිතාවය කිසිදු බාධාවකින් තොරව සහ උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව ජාතික පද්ධතියට අවශෝෂණය කර ගැනීම සඳහා වත්මන් ජාතික සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පද්ධතිය (Transmission and Distribution Grid) පුළුල් කිරීමට සහ නවීකරණය කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් පවතින බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් කියා සිටියාය.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ඉතිහාසයේ නව පිටුවක් Central Park Boulevard Port City Colombo එළිදැක්වීමට Home Lands සූදානම්

Next Post

හදිසි විදුලි මිලදී ගැනීම් අවසන් කිරීමට පියවර දිවයින පුරා ග්‍රීඩ් උපපොළ 16ක මහා පරිමාණ බැටරි ගබඩා පද්ධති (BESS) ඉදි කෙරේ!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved