• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සෞඛ්‍යයට හිතකර විකල්පයක් ලෙස විදුලි ත්‍රිරෝද රථ කෙරෙහි අවධානය යොමු වෙයි

25 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ  සෞඛ්‍යයට හිතකර විකල්පයක්  ලෙස විදුලි ත්‍රිරෝද රථ කෙරෙහි  අවධානය යොමු වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන මෙහෙවරක් ඉටු කරන ත්‍රිරෝද රථ රියදුරන් දීර්ඝ කාලීනව ඉන්ධන මගින් ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික ත්‍රිරෝද රථ පැදවීම හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බව නවතම අධ්‍යයනයන් මගින් හෙළි වී තිබේ. එන්ජින් කම්පනයට (Vibrations) නිරන්තරයෙන් නිරාවරණය වීම, දීර්ඝ කාලීන රිය පැදවීම සහ නිවැරදි නොවන ඉරියව් නිසා රියදුරන් අතර කොන්දේ අමාරුව ඇතුළු පේශි හා අස්ථි ආශ්‍රිත රෝග (Musculoskeletal disorders) බහුලව දක්නට ලැබෙන බව වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ ශ්‍රී ලංකා සඟරාව පෙන්වා දෙයි. මෙම පසුබිම තුළ පාරිසරික හිතකාමී මෙන්ම රියදුරු සෞඛ්‍යයට ද හිතකර විකල්පයක් ලෙස විදුලි ත්‍රිරෝද රථ (Electric Three-wheelers) කෙරෙහි වර්තමානයේ වැඩි අවධානයක් යොමු වෙමින් පවතී.
විදුලි ත්‍රිරෝද රථවල පවතින විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික එන්ජින්වල මෙන් අඛණ්ඩ කම්පනයක් ඇති නොවීමයි. එමගින් රියදුරුගේ ශරීරයට ඇති වන දැඩි පීඩනය අවම වන අතර වඩාත් සුවපහසු රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි. එසේම නවීන විදුලි ත්‍රිරෝද රථ නිර්මාණය කිරීමේදී රියදුරුගේ පහසුව සහ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම සඳහා වඩාත් දියුණු ආසන පද්ධති ද ඇතුළත් කර තිබේ. පාරිසරික වශයෙන් වාතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ විමෝචනය අවම කිරීමට මෙන්ම, රියදුරන්ගේ සෞඛ්‍යය, මෙහෙයුම් පිරිවැය අවම වීම සහ දීර්ඝ කාලීන පැවැත්ම යන කරුණු මත විදුලි ත්‍රිරෝද රථ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට තීරණාත්මක බලපෑමක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 9
Previous Post

Oracle සමාගමේ ඩොලර් බිලියන 16ක දැවැන්ත දත්ත මධ්‍යස්ථානය සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනේ

Next Post

Spirit Airlines බේරා ගැනීමට අමෙරිකානු රජය ආරක්ෂක නිෂ්පාදන පනත භාවිතා කිරීමට සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved