• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්අඟුරු ආනයනයට දැඩි රීති මාලාවක්

ඇමැති අනුර කරුණාතිලක

1 June 2026
in දේශීය, පුවත්
ගල්අඟුරු ආනයනයට  දැඩි රීති මාලාවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රටට ඇතුළු වීම වැළැක්වීමට රජය විසින් දැඩි රීති මාලාවක් හඳුන්වා දී ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. මින් ඉදිරියට ගල්අඟුරු ආනයනයේදී සිදුවන වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව ටෙන්ඩර් පත්‍රිකාවට විශේෂ පිරිවිතරයන් රැසක් ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. නොරොච්චෝළ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අවශ්‍යතාව වෙනුවෙන් මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ ගල්අඟුරු නැව් තොග 25ක් මිලදී ගැනීම සඳහා දැනටමත් නව ටෙන්ඩර් කැඳවා ඇත.
නව ක්‍රමවේදය යටතේ ගල්අඟුරු පටවන වරායේදීම (load-port) එහි තත්ත්වය, ගුණාත්මකභාවය සහ පැටවීමේ ක්‍රියාවලිය සනාථ කරන වාර්තාව ඍජුවම ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට කටයුතු සම්පාදනය කර තිබේ. මීට පෙර පැවති ක්‍රමවේදය යටතේ සැපයුම්කරු ලබාදෙන වාර්තා මත පමණක් විශ්වාසය තැබීමට සිදුවුවද, නව පිරිවිතරයන් සහ දැඩි නීති-රීති හරහා අනාගතයේදී ගල්අඟුරු ආනයනය වඩාත් විනිවිදභාවයෙන් සහ ගුණාත්මකව සිදු කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
නව ටෙන්ඩර් කොන්දේසි අනුව, සැපයුම්කරුවකු ලෙස සුදුසුකම් ලැබීමට නම් වෙනත් රටවලට අවම වශයෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2ක් සැපයූ ඉතිහාසයක් තිබිය යුතු බව නියම කර ඇත. මීට පෙර මෙම සීමාව මෙට්‍රික් ටොන් මිලියන 1ක් ලෙස පැවති අතර, අත්දැකීම් බහුල විශ්වාසදායක සැපයුම්කරුවන් පමණක් තෝරාගැනීම මෙහි අරමුණයි. එසේම, ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් පමණක් තෝරාගැනීම වෙනුවට විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීම හරහා වැඩි තරගකාරිත්වයක් ඇති කරමින් රටට වඩාත්ම වාසිදායක මිල ගණන් ලබාගැනීමට රජය අපේක්ෂා කරයි.
Post Views: 15
Previous Post

ඩිජිටල් නගර නිර්මාණයට සැලසුම් මොරටුව සරසවියෙන් පූර්ණ තාක්ෂණික සහාය

Next Post

අධ්‍යාපන පද්ධතියේ ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව අගමැතිනිය අවධාරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ගල්අඟුරු ආනයනයට  දැඩි රීති මාලාවක්

අධ්‍යාපන පද්ධතියේ ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව අගමැතිනිය අවධාරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved