• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට නව පෙරළියක්

ජාත්‍යන්තර මට්ටමේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කෙරේ!

27 June 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට නව පෙරළියක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ අරමුණින්, නවීන තාක්ෂණයෙන් සහ උසස් පහසුකම්වලින් සමන්විත සුවිශේෂී “ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක්” (High-Performance Center) මෙරට තුළ කඩිනමින් ස්ථාපිත කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සංකල්පයකට සහ සැලසුමකට අනුව ක්‍රියාත්මක කෙරෙන අතර, එය ක්‍රීඩකයන්ගේ කායික, මානසික මෙන්ම තාක්ෂණික දක්ෂතා උපරිම මට්ටමකට ගෙන ඒම සඳහා ඉවහල් වනු ඇත.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සමාලෝචන හා සැලසුම් සහගත සාකච්ඡාවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, අදාළ විශේෂඥ කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ඉදිරි ව්‍යාපෘති සැලසුම් ක්‍රියාවට නැංවීම, එහි ව්‍යූහය සැකසීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හා විශේෂඥයන්ගේ අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම දීර්ඝ වශයෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ නව පෙරළියක් ඇති කරමින්, අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර පදක්කම් කරා යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධානතම අරමුණයි.
Post Views: 11
Previous Post

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය කොළඹදී උත්සවාකාරයෙන් සැමරේ!

Next Post

කොළඹ නගරය හරහා දිවෙන මහා සවාරිය පළමු වරට පැවැත්වෙන Colombo Marathon සඳහා ලියාපදිංචිය දැන් ඇරඹේ!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved