• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලාපීය අසල්වැසියන් බදු ඉහළ දමද්දී ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය පසුබෑමක

දුම්කොළ සමාගමේ ලාභය අහස උසට

16 June 2026
in දේශීය, පුවත්
කලාපීය අසල්වැසියන් බදු ඉහළ දමද්දී  ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය පසුබෑමක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවල් තම ජාතික අයවැය හරහා දුම්වැටි මත පනවා ඇති බදු සහ සිල්ලර මිල ගණන් ක්‍රමානුකූලව ඉහළ දමමින් පවතිද්දී, ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් බදු ප්‍රතිපත්තියකි. 2026-27 මූල්‍ය වර්ෂය සඳහා බංග්ලාදේශය විසින් සියළුම සිගරට් වර්ගවල මිල ඉහළ දැමීමට සහ නව නිකොටින් නිෂ්පාදන සඳහා දැඩි බදු පැනවීමට යෝජනා කර ඇති පසුබිමක, ශ්‍රී ලංකාව එම ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් පවතී.
ශ්‍රී ලංකාව 2003 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ රාමුගත සම්මුතිය අනුමත කළ පළමු ආසියානු රට වුවද, වර්තමාන බදු ප්‍රතිපත්තිය එම කැපවීම්වලට පටහැනිව ගමන් කරයි. සිගරට් සඳහා වන සුරාබදු ස්වයංක්‍රීයව උද්ධමනයට අනුකූලව ඉහළ නොයෑම සහ රජය විසින් ඒවා කාලානුරූපව සංශෝධනය නොකිරීම හේතුවෙන් සිගරට් මිල ඉහළ යන සෑම විටකම රජයට ලැබෙන බදු ප්‍රතිශතය පහත වැටේ. මෙම “නිහඬ සහනය” හරහා දුම්කොළ සමාගම් සිය ලාභය උපරිම කර ගන්නා අතර, එහි බර පාරිභෝගිකයා සහ සමස්ත රටම දරයි.
මෙහි ඇති බරපතලම කාරණය වන්නේ, ශ්‍රී ලංකාව තුළ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පටවා රජයේ ආදායම් ඉහළ නැංවීමට උත්සාහ දරද්දී, සිගරට් සඳහා එම බදු බර නොපැටවීමයි. 2026 වසර වන විට සිගරට් සිල්ලර මිලෙහි බදු ප්‍රතිශතය 66.8% දක්වා පහත වැටී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 75%ක නිර්දේශිත ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වීමෙන් වසරකට රුපියල් කෝටි 1,730ක අතිරේක ආදායමක් රටට අහිමි වේ. ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් මහජන සෞඛ්‍යය සහ රාජ්‍ය ආදායම මුල් කරගනිමින් දුම්කොළ බදු ප්‍රතිපත්ති ශක්තිමත් කරන අතරතුර, ශ්‍රී ලංකාව තවදුරටත් දුම්කොළ සමාගම්වලට වාසිදායක මාවතක ගමන් කිරීම ආර්ථිකමය සහ සෞඛ්‍යමය වශයෙන් බරපතල පසුබෑමකි.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ගුවන් සේවා ගිවිසුම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

Next Post

පාසල් නේවාසිකාගාර 126ක් නවීකරණය කිරීමට රු. මිලියන 1,008ක අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
පාසල් නේවාසිකාගාර 126ක්  නවීකරණය කිරීමට  රු. මිලියන 1,008ක අනුමැතිය

පාසල් නේවාසිකාගාර 126ක් නවීකරණය කිරීමට රු. මිලියන 1,008ක අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved