• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇදුරන් හිඟයෙන් සරසවි අර්බුදයක

පුරප්පාඩු දෙදහසකට අධිකයි

28 February 2026
in දේශීය, පුවත්
ඇදුරන් හිඟයෙන් සරසවි අර්බුදයක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන අංශවල දෙදහසකට වැඩි පිරිසකගේ පුරප්පාඩු පැවතීමෙන් ඒවායේ අධ්‍යයන කටයුතු වලට දැඩි බාධා මතුව ඇතැයි වාර්තා වේ. 2018 වසරේ සිට බඳවා ගැනීම් නතර කර තිබීම සහ ආචාර්යවරුන් දෙදහසකට වැඩි පිරිසක් රට අතහැර යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම පුරප්පාඩු සාකච්ඡා කිරීම සඳහා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් අමාත්‍යාංශ උපදේශක කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇති අතර, ඌව වෙල්ලස්ස සහ සබරගමුව විශ්වවිද්‍යාලවල ආචාර්ය හිඟය දැඩිව බලපා ඇති බව වාර්තා වේ.
Post Views: 7
Previous Post

පයාගලදී මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකුට කඩු ප්‍රහාරයක්

Next Post

බේරුවල මග්ගොනදී නිවසක් බිඳීමට පැමිණි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් මරුට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අහස දෙස බලා සිටින ලංකාවට කාලගුණයෙන්  අමුතුම පණිවිඩයක්

24 April 2026
Meta සමාගම  සිය AI පද්ධති පුහුණු කිරීමට සේවකයන්ගේ දත්ත භාවිත කිරීමට  සැරසෙයි

කෘත්‍රිම බුද්ධිය හරහා  එල්ල විය හැකි තර්ජන හමුවේ  ජපානය විශේෂ මූල්‍ය ආරක්ෂක  බලකායක් පිහිටුවයි

ලෝකයම කම්පා කළ  මනුෂ්‍යත්වයේ ඛේදවාචකය මිලියන 6කගේ ජීවිත අබියස  නපුරු හීනයක් සැබෑ වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කටාර් එනර්ජි සමාගම  ඇමෙරිකාවේ ටෙක්සාස්හි පිහිටි  ඩොලර් බිලියන 10ක ව්‍යාපෘතියෙන්  පළමු ස්වභාවික වායු අපනයනය අරඹයි

කටාර් එනර්ජි සමාගම ඇමෙරිකාවේ ටෙක්සාස්හි පිහිටි ඩොලර් බිලියන 10ක ව්‍යාපෘතියෙන් පළමු ස්වභාවික වායු අපනයනය අරඹයි

24 April 2026
Stellantis සමාගම  සිය ප්‍රධාන මෝටර් රථ සන්නාම  හතරක් කෙරෙහි  වැඩි අවධානයක් යොමු කරයි

Stellantis සමාගම සිය ප්‍රධාන මෝටර් රථ සන්නාම හතරක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved