• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අමෙරිකානු කඳවුරු විනාශයි

ලංකාව යුද දඩබිමක් කිරීමට අමෙරිකාව සැරසෙනවා - විමල් වීරවංශ

7 March 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවත්වාගෙන ගිය සියලුම අමෙරිකානු ආරක්ෂක මධ්‍යස්ථාන විනාශ වී ඇති බැවින්, ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සිය මීළඟ හමුදා මධ්‍යස්ථානය කරගැනීමට අමෙරිකාව දැඩි උත්සාහයක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඉන්දියාවේ ‘මිලාන් 2026’ නාවික අභ්‍යාසයට සහභාගී වීමට පැමිණි ඉරාන නාවික පිරිසට අමෙරිකාව සබ්මැරීන මගින් පහර දීමට සැලසුම් කර තිබූ බවත්, ඒ පිළිබඳව ඉන්දීය ‘රෝ’ (RAW) ඔත්තු සේවය දැනුවත්ව සිටි බවත් ඔහු අනාවරණය කළේය. ඉන්දියාව මේ පිළිබඳව දැනගෙනත් ඉරාන නාවිකයන්ට තම රටෙන් පිටව යාමට ඉඩ දීම හරහා සදාචාරාත්මක වරදක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
මෙම ඉරාන නෞකාව කොළඹ වරායට ඇතුළු කරගතහොත් ගුවන් මගින් ඊට පහර දෙන බවට කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට තර්ජනය කර ඇති බව ද වීරවංශ මහතා පැවසීය. එම තර්ජනය හමුවේ ආරක්ෂක ලේකම්වරයා නෞකාව ප්‍රතික්ෂේප කළ ද, රජයේ මුස්ලිම් දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් අවසානයේ නෞකාව ත්‍රිකුණාමලයට ගෙන්වා ගැනීමට එකඟතාවක් ඇති කරගත් බව ඔහු අනාවරණය කළේය. අමෙරිකාව දැනටමත් ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින්නේ මෙම ඉරාන පිරිසට පිටව යාමට ඉඩ නොදෙන ලෙස බවත්, මේ හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගැටුම්වල සෘජු පාර්ශ්වකරුවෙකු කරමින් රට දඩබිමක් බවට පත් කිරීමට උත්සාහ දරන බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
Post Views: 4
Previous Post

විදේශ ප්‍රේෂණවල දැවැන්ත පිම්මක්

Next Post

ඉන්දීය ප්‍රේක්ෂකයින් නිහඬ කිරීම අපේ ඉලක්කයයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දීය ප්‍රේක්ෂකයින් නිහඬ කිරීම අපේ ඉලක්කයයි

ඉන්දීය ප්‍රේක්ෂකයින් නිහඬ කිරීම අපේ ඉලක්කයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ කොටස් වෙළෙඳපොළ  ඒකක 95.87කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 95.87කින් ඉහළට

22 May 2026
විපක්ෂ නායකවරයා  ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව කළ අභියාචනය  අන්කාරා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

විපක්ෂ නායකවරයා ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව කළ අභියාචනය අන්කාරා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

22 May 2026
අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

22 May 2026
දුම්රිය අනතුරෙන් දියණිය අහිමි වූ මව අගමැතිට එරෙහිව  අලුත් දේශපාලන පක්ෂයක් අරඹයි

දුම්රිය අනතුරෙන් දියණිය අහිමි වූ මව අගමැතිට එරෙහිව අලුත් දේශපාලන පක්ෂයක් අරඹයි

22 May 2026

Recent News

අපි ආර්ථිකය 7%කින්  වර්ධනය කරන්න හදන කොටම  යුද්දේ ආවා

අපි ආර්ථිකය 7%කින් වර්ධනය කරන්න හදන කොටම යුද්දේ ආවා

22 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විපක්ෂ නායකවරයා  ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව කළ අභියාචනය  අන්කාරා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

විපක්ෂ නායකවරයා ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව කළ අභියාචනය අන්කාරා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

22 May 2026
අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved