• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ විනිමය සීමා හේතුවෙන් වාහන ආනයනය පහත වැටේ

26 July 2026
in දේශීය, පුවත්
විදේශ විනිමය සීමා හේතුවෙන්  වාහන ආනයනය  පහත වැටේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ විනිමය අනවශ්‍ය ලෙස արտරටට ඇදී යාම වැළැක්වීම සඳහා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ගත් ප්‍රතිපත්තිමය තීන්දු හේතුවෙන් වාහන ආනයනයන්හි සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පවසයි.
වාහන ආනයනය සඳහා 50%ක තාවකාලික රේගු ආනයන බදු අධිභාරයක් (CID surcharge) හඳුන්වා දීමට කටයුතු කළ අතර, එය මැයි 16 සිට මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, බදු අධිභාරයට වඩා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෝටර් රථ සඳහා වන ණය අගය අනුපාත (LTV ratios) දැඩි ලෙස සීමා කිරීම වාහන ආනයන පහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජਨරාල් අයි.ජේ. අබේරත්න මෙනවිය සඳහන් කරයි.
මහ බැංකු පාලන මණ්ඩලය විසින් පසුගිය මැයි 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාහන සඳහා ලබාදෙන උපරිම LTV අනුපාත ප්‍රතිශතය 10%කින් අඩු කළ අතර, ලියාපදිංචි නොකළ වාහන සඳහා කාර්, SUV සහ වෑන් රථ වැනි වාහනවල LTV අනුපාතය 40%ක් ලෙසත්, වාණිජ වාහන සඳහා 60%ක් ලෙසත් සීමා කරන ලදී.
මීට අමතරව, රන් ආභරණ ඇපයට තබා ලබාදෙන ණය සඳහා ද උපරිම LTV අනුපාතයක් (70%) හඳුන්වා දීමට මහ බැංකුව පියවර ගත්තේය. මූලික වශයෙන් මූල්‍ය පද්ධතියේ අවදානම් අවම කිරීම සහ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම මෙම පියවරේ අරමුණ වී තිබේ.
Post Views: 5
Previous Post

ආහාර මිල පාලනයක් සිදු නොකරන බව රජය පවසයි

Next Post

ජනාධිපතිටත් වඩා ඉහළින් ඉන්නේ සංඝ රාජයානන් වහන්සේලා

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපතිටත් වඩා ඉහළින් ඉන්නේ  සංඝ රාජයානන් වහන්සේලා

ජනාධිපතිටත් වඩා ඉහළින් ඉන්නේ සංඝ රාජයානන් වහන්සේලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved