• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

වැස්ස තිබුණත් හෙටත් පළාත් රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

21 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
වැස්ස තිබුණත්  හෙටත් පළාත් රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වුවද, හෙට (22) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය (Heat Index) “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ද උණුසුම් දර්ශකය ඉහළ අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි තත්ත්වයක් යටතේ වැඩි වේලාවක් අව්වේ රැඳී සිටීමෙන් තෙහෙට්ටුව සහ මස්පිඩු පෙරළීම වැනි සෞඛ්‍ය ගැටලු මතු විය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුය.
ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම සහ එළිමහනේ වෙහෙසකර කටයුතුවල යෙදීම සීමා කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.
Post Views: 1
Previous Post

ඇමෙරිකා-ඉරාන සාම සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු හමුවේ බ්‍රිතාන්‍ය කොටස් වෙළෙඳපොළ ඉහළට

Next Post

තෙල් මිල ඉහළ යාම හමුවේ වුවද GE Aerospace සමාගම 2026 සඳහා ඉහළ ලාභයක් අපේක්ෂා කරයි

Editor TTV News

Editor TTV News

Next Post
තෙල් මිල ඉහළ යාම හමුවේ වුවද  GE Aerospace සමාගම  2026 සඳහා ඉහළ ලාභයක්  අපේක්ෂා කරයි

තෙල් මිල ඉහළ යාම හමුවේ වුවද GE Aerospace සමාගම 2026 සඳහා ඉහළ ලාභයක් අපේක්ෂා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩයනා ගමගේට එරෙහි නඩුවේ  වැඩිදුර සාක්ෂි විභාගය  මැයි 12 දක්වා කල් යයි

ඩයනා ගමගේට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි 12 දක්වා කල් යයි

21 April 2026
රුසියාව සිය ආර්ථික දත්ත  ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට  ස්වීඩන බුද්ධි අංශ අනාවරණය කරයි

රුසියාව සිය ආර්ථික දත්ත ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට ස්වීඩන බුද්ධි අංශ අනාවරණය කරයි

21 April 2026
ආලෝක ගුවනින් ගෙන ඒමේදී  මතු වූ ගැටලු

ආලෝක ගුවනින් ගෙන ඒමේදී මතු වූ ගැටලු

21 April 2026
නව බලශක්ති අමාත්‍ය  අනුර කරුණාතිලක වැඩ භාරගනී

නව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක වැඩ භාරගනී

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩයනා ගමගේට එරෙහි නඩුවේ  වැඩිදුර සාක්ෂි විභාගය  මැයි 12 දක්වා කල් යයි

ඩයනා ගමගේට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි 12 දක්වා කල් යයි

21 April 2026
රුසියාව සිය ආර්ථික දත්ත  ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට  ස්වීඩන බුද්ධි අංශ අනාවරණය කරයි

රුසියාව සිය ආර්ථික දත්ත ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට ස්වීඩන බුද්ධි අංශ අනාවරණය කරයි

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved