27 April 2024
#දේශීය

පාකිස්ථානයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

පාකිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 ක් මෙරටට රැගෙන ඒමට පිටත්ව ගිය විශේෂ ගුවන් යානය ලංකාවට පැමිණ තිබේ.

එය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1205 දරන ගුවන් යානයකි.

අද(21) පෙරවරුවේ පාකිස්ථානයේ කරච්චි නුවර බලා පිටත්ව ගිය අතර එය මේවන විට කටුනායකට ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි තිබේ.

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *