• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැණික් හඳුනාගැනීම සඳහා නවතම AI තාක්‍ෂණික මෙවලම

31 May 2026
in දේශීය, පුවත්
මැණික් හඳුනාගැනීම සඳහා  නවතම AI තාක්‍ෂණික මෙවලම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකික මැණික් පර්යේෂකයකු වන රේවත මිලින්ද එදිරිසිංහ මහතා විසින් ලොව ප්‍රථම වතාවට මැණික් හඳුනාගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන සහ වර්ණාවලිමානයක් (Spectroscope) හා සම්බන්ධ වන AI කෘත්‍රිම බුද්ධි තාක්ෂණික යෙදුමක් නිර්මාණය කර තිබේ. මෙම උපකරණය ‘Ray Spectroscopic System for smart Device’ ලෙස හඳුන්වයි.
ස්මාර්ට් ජංගම දුරකථනයකට අදාළ යෙදුම බාගත කරගෙන, මැණික් පරීක්‍ෂා කිරීමට භාවිත කරන වර්ණාවලිමානය සමඟ සම්බන්ධ කිරීමෙන් ඕනෑම මැණිකක වර්ගය, තත්ත්වය සහ එය ලැබුණු ප්‍රදේශය පිළිබඳ නිවැරදි තොරතුරු AI තාක්ෂණය මගින් ලබාගත හැකිය. සාම්ප්‍රදායික ක්‍රමවලදී මැණික් පරීක්‍ෂකවරුන් දෑසින් නිරීක්‍ෂණය කිරීමේදී ඇතිවන දෝෂ මගහැර, Spectrum ඇල්ගෝරිතම් පරීක්‍ෂා කිරීම තුළින් මැණික් ගලක් ස්වාභාවිකද, කෘත්‍රිම ලෙස වර්ණ ගැන්වූවක්ද හෝ පුරවන ලද්දක්ද යන්න ඉතා නිවැරදිව 100%ක් පමණ තහවුරු කරගත හැකිය.
වර්ණ අන්ධතාවයෙන් පෙළෙන අයට, වයස්ගත වීම නිසා පෙනීමේ දුර්වලතා ඇති අයට හෝ ඉරුවාරදය වැනි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයට මැණික් පරීක්‍ෂා කිරීමේදී ඇති වන දුෂ්කරතා මෙම යෙදුම මගින් මගහැරේ. මෙම උපකරණය ඕනෑම තැනකට පහසුවෙන් රැගෙන යා හැකි වීමත්, ලෝකයේ පවතින අනෙකුත් මැණික් පරීක්ෂණ උපකරණවලට සාපේක්ෂව අඩු මිලකට මිලදී ගැනීමේ හැකියාව පැවතීමත් විශේෂත්වයකි.
ව්‍යාජ මැණික් ජාවාරම්වලට තිත තැබීමටත්, මැණික් කර්මාන්තයේ නිර්වද්‍යතාව තහවුරු කිරීමටත් මෙම නව නිපැයුම මහත් පිටිවහලක් වන බව රේවත මිලින්ද එදිරිසිංහ මහතා පවසයි. දැනටමත් මෙම නිර්මාණය සඳහා පේටන් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරමින් පවතින අතර, ලෝක මැණික් කර්මාන්තය තුළ මෙය විශාල පරිවර්තනයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

එදා වෙසක් සහ අද වෙසක්

Next Post

කබුරුමුල්ලේ අඩසියවසක රසකැවිලි දන්සැල

Editor TTV News

Editor TTV News

Next Post
කබුරුමුල්ලේ අඩසියවසක  රසකැවිලි දන්සැල

කබුරුමුල්ලේ අඩසියවසක රසකැවිලි දන්සැල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved