• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ සිටින ලාංකික සිසුන් ගෙන්වන්න සූදානම්

19 April 2020
in දේශීය

කොවිඩ් – 19 වසංගත රෝග සමයේ විදේශගතව සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ , පළමු සිසුන් කණ්ඩායම ලෙස සිසුන් 215 ක් පාකිස්තානයේ සහ ඉන්දියාවේ සිට ඉදිරි සතියේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ අදහසක් අනුව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද වාර්තා වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙහෙයුම් අංශය උපුටා දක්වමින් වාර්තා වන ආකාරයට පළමු අදියර සඳහා  සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් සිටින සිසුන්ට අවස්ථාව හිමිවෙයි.

මුලින්ම මෙම , සිසුන් මව්බිමට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ 21 දින සිසුන් 115 ක් පකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව ද , ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය මත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් යොදා ගන්නා බවද  දැනගන්නට ඇත.

ඉන්පසුව ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට එරටට ගොස් සිටින සිසුන් 105 ක් , ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට ද කටයුතු සූදානම් කරමින් පවතින බවද වාර්තා වන අතර ඔවුන් සියළු දෙනා නිරෝධායනයට යොමුකරන බවත් වාර්තා වෙයි.

Post Views: 10
Previous Post

කොරෝනා වසංගතයෙන් මිදෙන තෙක් මැතිවරණය පවත්වන්න එපා – PSMAU කියයි

Next Post

මෙරට කොවිඩ් ආසාදිතයින් 254යි !

editor

editor

Next Post

මෙරට කොවිඩ් ආසාදිතයින් 254යි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved