27 April 2024
#දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් !

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි  රජය විසින් අද (20) පස්වරු 6.00 සිට  2020 මාර්තු මස 23 පෙරවරු 6.00 දක්වා (ශ්‍රී ලංකා වේලාවෙන්)  ඇඳිරි නීතිය පනවා තිබේ.

මෙම කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකිය.

ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ආරක්ෂක නිළධාරීන්ට සහ මුරපොලවල් වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *