• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර 10ක් අවලංගු කෙරේ

7 March 2026
in දේශීය, පුවත්
යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර 10ක් අවලංගු කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ ඇතැම් ගුවන් සීමාවන් වසා දැමීම හේතුවෙන්, අද (07) සහ හෙට (08) දිනට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් වාර 10ක් අවලංගු කර තිබේ. කලාපයේ පවතින අස්ථාවර වාතාවරණය හමුවේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම තීරණයට හේතු වී ඇත.
අවලංගු කර ඇති ගුවන් ගමන් වාර අතර UL 225 (කොළඹ – ඩුබායි) සහ UL 226 (ඩුබායි – කොළඹ), UL 265 (කොළඹ – රියාද්), UL 217 (කොළඹ – දෝහා) සහ UL 218 (දෝහා – කොළඹ) යන යානා වේ. එමෙන්ම UL 253 (කොළඹ – දම්මාම්) සහ UL 254 (දම්මාම් – කොළඹ), UL 229 (කොළඹ – කුවේට්) සහ UL 230 (කුවේට් – කොළඹ) මෙන්ම හෙට දිනට නියමිත UL 231 (කොළඹ – ඩුබායි) ගුවන් යානය ද අවලංගු කර ඇත.
කෙසේ වෙතත් මෙම අවලංගු කිරීම් හේතුවෙන් පීඩාවට පත් මගීන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය හෙට (08) දින කොළඹ සහ ලන්ඩන් අතර විශේෂ අතිරේක ගුවන් ගමන් වාරයක් (UL 1205/1206) ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇත. සිය ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 1979 (ශ්‍රී ලංකාව තුළ) හෝ +94 11 777 1979 (විදේශයන්හි සිට) ඇමතීමෙන් හෝ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකිය.
Post Views: 6
Previous Post

නොරොච්චෝල කැඩිලා නෑ, බාල ගල්අඟුරු චෝදනා බොරු

Next Post

සවුදි අරාබියේ තෙල් නිධියට සහ ගුවන් හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රබල අකුණු ගැන  රතු නිවේදනයක්  දිස්ත්‍රික්ක රැසකට  අද රාත්‍රිය තෙක් අවදානමක්

7 May 2026
වවුනතිව් පොලිස් ඝාතන පරීක්ෂණ  නොමඟ යැවූ බුද්ධි නිලධාරීන්  රක්ෂිත බන්ධනාගාරයට

ආණ්ඩුව ක්‍රියා කරන්නේ  එල්බෝඩ් එකක් ගහගෙන වගේ ගයන්ත කරුණාතිලක

වසර තුනකදී කාන්තාවන්ට  එරෙහි සයිබර් අපරාධ  පැමිණිලි 12,000ක්  ඉක්මවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල අකුණු ගැන  රතු නිවේදනයක්  දිස්ත්‍රික්ක රැසකට  අද රාත්‍රිය තෙක් අවදානමක්

ප්‍රබල අකුණු ගැන රතු නිවේදනයක් දිස්ත්‍රික්ක රැසකට අද රාත්‍රිය තෙක් අවදානමක්

7 May 2026
වවුනතිව් පොලිස් ඝාතන පරීක්ෂණ  නොමඟ යැවූ බුද්ධි නිලධාරීන්  රක්ෂිත බන්ධනාගාරයට

වවුනතිව් පොලිස් ඝාතන පරීක්ෂණ නොමඟ යැවූ බුද්ධි නිලධාරීන් රක්ෂිත බන්ධනාගාරයට

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved