• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට හාන්ස් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් නව කමිටුවක්

12 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලන්කන් ගුවන් සේවය  ප්‍රතිව්‍යුහගත කිරීමට හාන්ස් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් නව කමිටුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෙම කමිටුවේ අරමුණ වන්නේ රජය මත පවතින දැඩි මූල්‍ය බර අවම කරමින්, මූල්‍යමය වශයෙන් තිරසාර සහ වාණිජමය වශයෙන් කාර්යක්ෂම ජාතික ගුවන් සේවාවක් ස්ථාපිත කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ගනුදෙනු උපදේශකවරයා ලෙස කටයුතු කරමින් මෙම ක්‍රියාවලියට සහයෝගය ලබාදෙනු ඇත.
කමිටුවේ සභාපති ලෙස ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා කටයුතු කරන අතර සාමාජිකයින් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මූල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේෂාල් ද මෙල්, ආයෝජන බැංකු කරණ විශේෂඥ දුමිත් ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයෙකු, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නියෝජිතයෙකු, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා මෙන්ම නීති සහ ගුවන් සේවා කර්මාන්ත විශේෂඥයින් පත් කිරීමට නියමිතය.
ගුවන් සේවයේ අනාගත උපායමාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සහ ඇගයීමක් සිදු කිරීමත්, ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතා හඳුනා ගැනීම සහ සුදුසු විකල්ප ආකෘති පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත් මෙම කමිටුවේ ප්‍රධාන වගකීම් වේ. රජය මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හදිසි ජාතික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන ඇති අතර, එය ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට වැදගත් පියවරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 8
Previous Post

ට්‍රම්ප් ආධාරකරුවන්ට වන්දි ගෙවීමට නව නීතිමය මාවතක්… ආයුධකරණ අරමුදල අතහැර දමයි

Next Post

අභ්‍යවකාශ බලවතාගේ මූල්‍ය පිම්ම..

Editor TTV News

Editor TTV News

Next Post
අභ්‍යවකාශ බලවතාගේ මූල්‍ය පිම්ම..

අභ්‍යවකාශ බලවතාගේ මූල්‍ය පිම්ම..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved