27 April 2024
#දේශීය

මාතලේ සංඝමිත්තා විද්‍යාලයේදි ශාන්ත ජෝන් ගිලන් සේවා සංගමට නවක සිසුන් බඳවා ගැනේ

ශාන්ත ජෝන් ගිලන් සේවා සංගමයේ 2023 වසරේ නවක සිසුන් සඳහා නිළ ලාංඡන හා සහතික පත් ප්‍රදානය කිරිමේ උත්සවය පසුගියදා මාතලේ සංඝමිත්තා විද්‍යාලයේදි පැවැත්විණි.

මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විජයන්ති ජයසුරිය,සාන්ත ජොන් ගිලන් සේවා සංගමයෙ ්මාතලේ සභාපති/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.බි ගොඩමුන්නේ යන මහත්ම මහත්මින් ඇතුලු ආචර්ය මණ්ඩලය විද්‍යාලයිය විදුහල්පතිනිය ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *