27 April 2024
#දේශීය

පාසල් තෙවන වාරයේ දෙවන අදියර අදින් අවසන්

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර අදින් (20) අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි‍.

මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2023.02.06 සඳුදා දින අවසන් වන අතර සියලු ම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර 2023.02.20 වන සදුදා දින ආරම්භ වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *