• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ඇමැති දුමින්ද සුව අවුරුදු නෑ ගමන් යයි

14 April 2021
in දේශීය

අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛසරය ආසාධිතව ප්‍රථිකාර ලබන පිරිස් වෙත හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත අවුරුදු අසිරිය රැගෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, රජරට සේවය හා කාගීල්ස් ෆුඩ් සිටි ආයතනය සමඟ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම රෝහල වෙත “සුව අවුරුදු නෑ ගමන්” ගියහ.

රෝග බියෙන් තොර, සුව සම්පත සපිරි, නිරෝගී සම්පන්න වාසනාවන්ත සුව නව වසරක් වේවා යන ප්‍රාර්ථනයෙන් අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛසරය ආසාධිතව ප්‍රථිකාර ලබන පිරිස් වෙත හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත අවුරුදු අසිරිය ගෙන එමින් රෝහල සඳහා අත්‍යවශ්‍ය උපකරණ හා අවුරුදු කැවිලි ලබාදීම අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ්-19 ප්‍රථිකාර මධ්‍යස්ථාන භාර නිළධාරී වෛද්‍ය චින්තක රත්නප්‍රිය, රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතා, ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් හා හෙද නිළධාරීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය හා රජරට සේවයේ ආයතන ප්‍රධානී ලාල් ආනන්ද අබේධීර මහතා, රජරට සේවයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ගුණතිලක පතිරාජ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 18
Previous Post

මනා සෞඛ්‍යය සහ සතුට සපිරි සුබ අවුරුද්දක් වේවා ! – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Next Post

රනිල්ගේ අත්දැකීම් දැනුම රටට අවශ්‍ය බව මංගල කියයි

editor

editor

Next Post

රනිල්ගේ අත්දැකීම් දැනුම රටට අවශ්‍ය බව මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved