• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාගදිපයේ පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කරයි

13 May 2021
in දේශීය

දිවයින පුරා දැනට පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන යාපනය නාගදීප රජමහ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය වෙසක් උත්සවය හා වෙසක් පොහෝ දින වැඩසටහන අවලංගු කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස්වලට අනුකුලව සංකේතාත්මකව කෙටි වැඩසටහනක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පවතින සෞඛ්‍ය අවධානම කෙරෙහි සැලකීලිමත් වෙමින් ප්‍රතිපත්ති පුජාවට මුල්තැන් දෙමින් පවුලේ සියලු දෙනා සමඟ නිවසේ සිට මෙවර වෙසස් උත්සවය සමරන ලෙස සියළු රටවැසියන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසා සිටියේය.

Post Views: 13
Previous Post

කොවිඩ් පාලනයට සංචරණ සිමා පැනවේ

Next Post

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය ජනපතිට භාර දෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය ජනපතිට භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved