• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ බර්නාඩ් පිළිසකර කරන්න පියවර

7 April 2023
in දේශීය

පසුගිය දිනකිහිපයේදි ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ එක් අංගනයකට ඇතිවු හානිදායක තත්වය යථා තත්වයට පත් කිරිම සදහා කඩිනමින් පියවර ගන්නා බව මාතලේ නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

වැසිදින කිහිපයේදි ක්‍රිඩාංගණය විවිධ තරග සහ වෙනත් ක්‍රිඩා උත්සව සදහා ලබා දි තිබු අතර ප්‍රතිසංස්කරණය කරමින් පවතින තත්වය තුළ නිසි ලෙස ජලය බැසනොයාම හේතුවෙන් මෙම තත්වය හේතුවි ඇති බවත් මේ වන විට ක්‍රිඩා අමාත්‍යංශය මගින් ක්‍රිඩාංගණයේ ඉතිරි වැඩ නිම කිරිම සදහා මුදල් වෙන් කර ඇති අතර එය පිළිසකර කිරිමට පියවර ගෙන ඇති බවද කොමසාරිස්වරයා පැවසිය.

කෙසේ වෙතත් නගරයේ ඇති ප්‍රධානතම ක්‍රිඩාංගණය ක්‍රිඩා කිරිමට සුදුසු තත්වයට පත් කිරිමට ගත හැකි සැම පියවරක්ම ගන්නා බවද නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

මෙම කටයුතු නිරික්ෂණය කිරිම සදහා මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ,නාගරික ඉංජිනේරු සම්පත් ජයනෙත්තිරත්න මහත්වරුන් ඇතුලු පිරිසක් එක් විය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 19
Previous Post

එළඹෙන උත්සව සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටළු විසඳීමට පියවර

Next Post

අපේ ආර්ථිකය ගැන අලුත් බලාපොරොත්තුවක සිටින බව මන්ත්‍රී සංජිව කියයි

editor

editor

Next Post

අපේ ආර්ථිකය ගැන අලුත් බලාපොරොත්තුවක සිටින බව මන්ත්‍රී සංජිව කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved