• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කොළඹ පවතින රථවාහන තදබදයට විසදුම් ලබා දීමට කටයුතු කරනවා – රාජ්‍ය ඇමැති ලාන්සා

6 September 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නගරයේ හදුනාගත් ස්ථානවල පවතින රථවාහන තදබදයට කඩිනම් විසදුම් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ අද (06) ගම්පහ, ඉඹුල්ගොඩ චිත්‍ර මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “ ඒ අනුව දුම්රිය හරස් මාර්ග ඇති කොළඹ බාලදක්ෂ මාවත, අක්බාර් මාවත සහ උත්තරානන්ද මාවත යන ස්ථාන වල පවතින අධික මාර්ග තදබදය වැලැක්වීමට ගුවන් පාලම් ඉදිකීරිමට කටයුතු කරනවා. කොහුවල නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසදුමක් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම කැලණි පාලම අසල සිට රාජගිරිය දක්වා කිලෝ මීටර් 6 ක පමන දුරක් ගුවන් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරනවා. එමගින් කොළඹ වාණිජ නගරයට පැමිණෙන ජනතාව මුහුන පා ඇති රථවාහන තදබදයට විසදුම් ලබා දීම රජයේ අරමුණයි. 2015 න් පසු නැවතුනු සංවර්ධනය යළි ආරම්භ කිරීමට වත්මන් රජය කටයුතු යොදා තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය, රුවන්පුර අධිවේගී මාර්ගය හා කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ අධිවේගී මාර්ගයන් 2024 වන විට අවසන් කිරීමට වත්මන් රජය සැලසුම් කර තිබෙනවා. ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග ඇතුලු සියලුම මාර්ග පද්ධතිය ඉදිරි වසර හතරක කාලය තුල කාපට් අතුරා සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව“ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

දිලිනි සමන්මලි

Post Views: 10
Previous Post

යහපාලනය හදපු ස්වාධීන කොමිෂන් සභාවල කොහෙද ස්වාධීනත්වයක් තිබ්බේ ? – ඇමති ජොන්ස්ටන් ප්‍රශ්ණ කරයි

Next Post

පලාත් සභාව අහෝකිරීමේ කථාව ගැලරියට බව මන්ත්‍රීනී රෝහිණි කියයි

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

‘තෙල් නිෂ්පාදනයට සමුදීමට සූදානම් වන්න අමෙරිකානු තර්ජන හමුවේ  ඉරානයෙන් ගල්ෆ් කලාපීය රටවලට දැඩි අනතුරු ඇඟවීමක්

22 April 2026
හෝර්මුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමේ මෙහෙයුම සඳහා  රටවල් 30ක හමුදා සැලසුම්කරුවන්  ලන්ඩනයේදී හමුවෙයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ  වෝල් ස්ට්‍රීට් (Wall Street) වෙළඳපොළ  සතියේ දින 7 පුරා ක්‍රියාත්මක වන  ඩිජිටල් ක්‍රමවේදයකට මාරු වෙයි

නෞකා සංචාරක කර්මාන්තයේ  ශීඝ්‍ර වර්ධනය රැකියා අවස්ථාවන් ඉහළ නංවයි:  සෑම මගීන් 20 දෙනෙකුටම එක් රැකියාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමේ මෙහෙයුම සඳහා  රටවල් 30ක හමුදා සැලසුම්කරුවන්  ලන්ඩනයේදී හමුවෙයි

හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ මෙහෙයුම සඳහා රටවල් 30ක හමුදා සැලසුම්කරුවන් ලන්ඩනයේදී හමුවෙයි

22 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ  වෝල් ස්ට්‍රීට් (Wall Street) වෙළඳපොළ  සතියේ දින 7 පුරා ක්‍රියාත්මක වන  ඩිජිටල් ක්‍රමවේදයකට මාරු වෙයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ වෝල් ස්ට්‍රීට් (Wall Street) වෙළඳපොළ සතියේ දින 7 පුරා ක්‍රියාත්මක වන ඩිජිටල් ක්‍රමවේදයකට මාරු වෙයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved