• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජපක්ෂවරුන් විදේශයන්හි සඟවා ඇති මුදල් සෙවීමේ පරීක්ෂණ අඛණ්ඩව උගන්ඩා රජයේ සහයත් පතයි

30 April 2026
in දේශීය, පුවත්
රාජපක්ෂවරුන් විදේශයන්හි සඟවා ඇති  මුදල් සෙවීමේ  පරීක්ෂණ අඛණ්ඩව උගන්ඩා රජයේ සහයත් පතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෙර රජයන් සමයේ මෙරට දේශපාලන නායකයින් විසින් විදේශ රටවල සඟවා ඇති බවට සැක කෙරෙන මුදල් සෙවීම සඳහා රජය විධිමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි. ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ උගන්ඩාව වැනි රටවල සඟවා ඇති බවට කියන මුදල් පිළිබඳව සොයා බැලීමට එම රජයන්ගෙන් ද සහය ඉල්ලා ඇති බවයි. මෙම පරීක්ෂණ අවසානයේ අදාළ පුද්ගලයන්, මුදල් ප්‍රමාණයන් සහ එම මුදල් තැන්පත් කර ඇති රටවල් පිළිබඳ සියලු තොරතුරු හෙළි කිරීමට රජය බලාපොරොත්තු වේ.
පෙර පැවැති රජයන්ට සාපේක්ෂව වත්මන් රජය වෙත ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉහළ සහයෝගයක් හිමිවන බවත්, විදේශ රටවල් සමඟ පවතින මෙම සමීප සබඳතාවය හේතුවෙන් දැනටමත් විදේශයන්හි සැඟව සිටි පාතාල කල්ලි සාමාජිකයින් රැසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. පසුගිය පාලන සමයන්හි සිදු වූ මහා පරිමාණ දූෂණ හා වංචා මගින් උපයාගත් මුදල් විවිධ රටවල ආයෝජනය කර ඇති බවට විශ්වාස කරන බවත්, එම ජනතා ධනය යළි මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව ගන්නා බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

මාස හතරක් තුළ වන අලි මරණ 100 ඉක්මවයි:

Next Post

ජාතික ජනබලවේගය මගින් සැඟවූ රාජපක්ෂ මුදල් සෙවීමට පියවර

Editor TTV News

Editor TTV News

Next Post
ජාතික ජනබලවේගය මගින්  සැඟවූ රාජපක්ෂ මුදල්  සෙවීමට පියවර

ජාතික ජනබලවේගය මගින් සැඟවූ රාජපක්ෂ මුදල් සෙවීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට  අධිචෝදනා භාරදෙයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා භාරදෙයි

30 April 2026
ගුවන් යානා කුටීර තුළ  සුරතල් සතුන්ට  ගමන් කිරීමට ඉඩ දෙන්නැයි  බ්‍රිතාන්‍යයේ දැඩි ඉල්ලීමක්

ගුවන් යානා කුටීර තුළ සුරතල් සතුන්ට ගමන් කිරීමට ඉඩ දෙන්නැයි බ්‍රිතාන්‍යයේ දැඩි ඉල්ලීමක්

30 April 2026
භාණ්ඩාගාර ලේකම්වරයා  පැමිණීම ගැන  තමන් නොදන්නා බව  COPF සභාපති පවසයි

භාණ්ඩාගාර ලේකම්වරයා පැමිණීම ගැන තමන් නොදන්නා බව COPF සභාපති පවසයි

30 April 2026
ඇමරිකානු ඩොලරයට  සාපේක්ෂව  රුපියල තවදුරටත්  අවප්‍රමාණය වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට  අධිචෝදනා භාරදෙයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා භාරදෙයි

30 April 2026
ගුවන් යානා කුටීර තුළ  සුරතල් සතුන්ට  ගමන් කිරීමට ඉඩ දෙන්නැයි  බ්‍රිතාන්‍යයේ දැඩි ඉල්ලීමක්

ගුවන් යානා කුටීර තුළ සුරතල් සතුන්ට ගමන් කිරීමට ඉඩ දෙන්නැයි බ්‍රිතාන්‍යයේ දැඩි ඉල්ලීමක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved