• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඖෂධ වලින් ගසා කෑම නවත්වන්න – රවි කුමුදේශ්

24 June 2022
in දේශීය

ඖෂධ වලින් ගසා කෑම නැවැත්වීම අමාත්‍යාංශයේ වගකීමක් බව ‍‍‍සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

හිල් පොල් කට්ටකට වතුර දානවා වගේ අනාගතයේ ඖෂධ හිගයක් නෑ කියන එක හැමදාම ඇමතිවරු කියපු බොරුවක් බව කුමුදේශ් මහතා පැවසිය.

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ඉවත් කරලා සුමාන තුනක් වන අතර විගණන වාර්ථා නොදීම නිසා වර්ථමාන අධ්‍යක්ෂක මණ්ඩලය අකර්මන්‍ය වී ඇති අතර වහාම ස්වාධීන නිල මණ්ඩලයක් පත් කරන්නැයි ඔහු කියා සිටියේය.

ඖෂධ නියාමන අධිකාරියට එක හැන්දකුත්, ඖෂධ නීතිගත සංස්ථාවට තව හැන්දකුත් තියා ගන්න ඇමතිවරයාට නොහැකි බවත් ඖෂධ නීතිගත සංස්ථාවත් ව්ගණන වාර්ථා ලබා දීලා නොමැති බව කුමුදේශ් මහතා අනාවරණ කර සිටියේය‍. එසේම බ්‍රෑන්ඩඩ් ඖෂධ මාෆියාවට උඩ සිට පහලට හැමෝම සම්බන්ධ බව ද ඔහු අවධාරණය කලේය.

අනාගතයේ සෞඛ්‍ය ප්‍රශ්ණයක් නෑ කියන ඇමතිවරයාගෙන් අසා සිටින්නේ සැපයුම් වලට ගෙවන්න තියන බිලියන් 35ක පමණ ණය කන්දරාව ගෙවන්නේ කවදාද කියා යැයි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 16
Previous Post

ජනතාවට තම තමන්ගේ බරත් පාලකයින්ගේ බරත් දෙකම කර තියාගෙන යන්න වෙලා – විපක්ෂනායක සජිත් කියයි

Next Post

අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර සහාය දෙනවා -යුරෝපා කලාපීය රටවල තානාපතිවරු කියති

editor

editor

Next Post

අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර සහාය දෙනවා -යුරෝපා කලාපීය රටවල තානාපතිවරු කියති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved