• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලොව සුපිරි Dog Surfing ෂුගර් පිළිකා රෝගයෙන් මියයයි

31 March 2026
in පුවත්, විදෙස්
ලොව සුපිරි Dog Surfing ෂුගර් පිළිකා රෝගයෙන් මියයයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ලොව පස්වතාවක් සුනඛ රළ මෙන්ඩික (Dog Surfing) ලෝක ශූරතාව දිනාගත් සහ හන්ටිංටන් වෙරළේ (Huntington Beach) සංකේතයක් බඳු වූ ‘ෂුගර්’ (Sugar) නමැති සුනඛයා පිළිකා රෝගය සමඟ කළ සටනකින් පසු මියගොස් තිබේ. මිය යන විට ෂුගර්ගේ වයස අවුරුදු 16කි.
ෂුගර්ගේ හිමිකරු වන රයන් රස්ටන් (Ryan Rustan) පවසන්නේ පසුගිය සඳුදා අලුයම ෂුගර් සිය දෑතේම අවසන් හුස්ම හෙළූ බවයි. මිය යාමට සති කිහිපයකට පෙර ද ෂුගර් සිය අවසන් රළ මෙන්ඩික අත්දැකීම ලබාගත් අතර, එය මෙම ක්‍රීඩාව ලොව පුරා ප්‍රචලිත කිරීමට ඇය දැක්වූ දායකත්වයට උපහාරයක් බඳු විය.
රයන් රස්ටන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ සංවේදී සටහනක දැක්වෙන්නේ, “ඇය ඔබ සැමට බෙහෙවින් ආදරය කළා. ඇය ජීවත් වුණේ මිනිසුන්ගේ මුහුණට සිනහවක් ගෙන ඒමට සහ සුනඛ රළ මෙන්ඩික ක්‍රීඩාව සදහටම වෙනස් කිරීමටයි” යනුවෙනි. ෂුගර්ගේ අභාවයත් සමඟ ලොව පුරා සිටින ඇයගේ රසිකයින් සිය ශෝකය පළ කරමින් සිටිති.
Post Views: 14
Previous Post

රජය විසින් මේ දක්වා මිලදී ගෙන ඇති වී ප්‍රමාණය සහ වටිනාකම ඇමති නලින්ද හෙළි කරයි

Next Post

උමා ඔය ව්‍යාපෘතියෙන් වගා ඉඩම් අහිමි වූ ගොවි පවුල් 276ක් සඳහා රුපියල් ලක්ෂ 12 බැගින් වූ වන්දි මුදල් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved