• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

I P L තරගාවලියේ මාධ්‍ය අනුග්‍රාහයකත්වය Supreme නාලිකාව හිමිකරගනි

15 March 2024
in ක්‍රීඩා, පුවත්
I P L තරගාවලියේ මාධ්‍ය අනුග්‍රාහයකත්වය Supreme නාලිකාව හිමිකරගනි

මෙවර අයි පී එල් 2024 සඳහා ශ්‍රී ලංකාවේ නිල විකාශන අනුග්‍රාහකත්වය හිමි කරගෙන ඇති බව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සන්නිවේදන අංශය නිවේදනය කරයි.

මේ සුප්‍රීම් නාලිකාව නිල විකාශක ලෙසින් ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියක් අත්පත් කර ගත් දෙවන වතාව වන අතර මෙරට රූපවාහිනී ඉතිහාසය තුල නවතම රූපවාහිනී නාලිකාවක් ලෙසින් මෙවන් විශාල ආයෝජනයක් සහිතව දෙවරක් ඉන්දියන් ප්‍රිමිය ලීග් (IPL) තරගාවලියක් මිලට ගත් ප්‍රථම අවස්ථාව ද වෙයි.

අයි පී එල් තරගාවලිය (IPL) සුපැහැදිලි දසුන් සහිතව එළෙඹෙන මාර්තු මස 22 වනදා සිට සුප්‍රීම් වෙතින් නැරඹිය හැකිය.

මෙවර IPL තරග උණුසුම විඳගන්න දැන්ම ඔබේ රූපවාහිනියත් UHF 47 ට ( දීප ව්‍යාප්ත ) (සෙසු පළාත් – බස්නහිර UHF 49 | මධ්‍යම UHF 47 | දකුණ UHF 28 | සබරගමුව UHF 56 | වයඹ UHF 32 ) සුසර කරගැනීමෙන් හැකි බව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සන්නිවේදන අංශය පවසයි.

Post Views: 9,855
Previous Post

රාජ්‍ය පාලනයේ විනිවිදභාවයක් නැති නිසා ආණ්ඩුවේ බරපතල කඩාවැටීමක් – මුජිබර් රහුමාන්

Next Post

2022 සහ 2023 වර්ෂවලදී නව පනත් සහ සංශෝධිත පනත් 107ක් පාර්ලිමේන්තුවට – රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න

editor ttvnews

editor ttvnews

Next Post
2022 සහ 2023 වර්ෂවලදී නව පනත් සහ සංශෝධිත පනත් 107ක් පාර්ලිමේන්තුවට – රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න

2022 සහ 2023 වර්ෂවලදී නව පනත් සහ සංශෝධිත පනත් 107ක් පාර්ලිමේන්තුවට - රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved