• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කල්මුණේ සහ සයින්දමරුදු මැතිවරණ පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

7 May 2026
in දේශීය, පුවත්
කල්මුණේ සහ සයින්දමරුදු  මැතිවරණ පවත්වන්නැයි  ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  නියෝගයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කල්මුණේ මහ නගර සභාව සහ සයින්දමරුදු නගර සභාව සඳහා සාමාජිකයන් පත් කර ගැනීමට අදාළ මැතිවරණ නීත්‍යානුකූලව පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේය. සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ විනිසුරු ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
සයින්දමරුදු ප්‍රදේශය නගර සභාවකට අයත් වුවද, 2020 වසරේ නිකුත් කළ නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනයට එම ප්‍රදේශය ඇතුළත් නොකිරීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ තර්ක කළහ. ඒ අනුව, ජාතික කමිටුවේ නිර්දේශ මත කල්මුණේ සහ සයින්දමරුදු පළාත් පාලන ආයතන සඳහා නිර්මාණය කර ඇති කොට්ඨාස සංඛ්‍යාව, සීමා මායිම් සහ නම් ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වෙත වැඩිදුරටත් නියෝග කර තිබේ.
Post Views: 12
Previous Post

ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නාමල් රාජපක්ෂ

Next Post

විෂය භාර ඇමතිවරයා කරුණු ඉදිරිපත් කරන්නේ මහපොළොවේ සිටදැයි විපක්ෂය ප්‍රශ්න කරයි

Editor TTV News

Editor TTV News

Next Post
විෂය භාර ඇමතිවරයා  කරුණු ඉදිරිපත් කරන්නේ  මහපොළොවේ සිටදැයි  විපක්ෂය ප්‍රශ්න කරයි

විෂය භාර ඇමතිවරයා කරුණු ඉදිරිපත් කරන්නේ මහපොළොවේ සිටදැයි විපක්ෂය ප්‍රශ්න කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved