• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 07 වනදාට

15 May 2026
in දේශීය, පුවත්
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ  පෙත්සම සලකා බැලීම  සැප්තැම්බර් 07 වනදාට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර ඇති දූෂණ නඩුවක් ඉවත දමන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියම කළේය. ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන සැප්තැම්බර් මස 07 වනදා කැඳවීමට නියමිතය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද කැඳවනු ලැබීය.
පෙත්සම්කාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසන්නේ අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව පවත්වාගෙන යාමට නීතිමය හැකියාවක් නොමැති බවයි. එම නඩුවට එරෙහිව සිය නීතිඥයින් මූලික විරෝධතා මතු කළද, මහාධිකරණය ඒවා ප්‍රතික්ෂේප කළ බවත්, එම තීරණය නීතියට පටහැනි බැවින් අදාළ නඩුව ඉවත දමන ලෙසත් ඔහු සිය අභියාචනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

පන්සියගමදී සිදුවූ රිය අනතුරකින් 34 හැවිරිදි තරුණයෙකු මියයයි

Next Post

මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් පාකිස්තානයට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු 08ක දඩයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මිරිදිය ඉස්සන් අස්වැන්න  තෙගුණයකින් ඉහළට  රුපියල් මිලියන 25ක  නව තාක්ෂණික ව්‍යාපෘතියක්  ඇරඹෙයි

මිරිදිය ඉස්සන් අස්වැන්න තෙගුණයකින් ඉහළට රුපියල් මිලියන 25ක නව තාක්ෂණික ව්‍යාපෘතියක් ඇරඹෙයි

15 May 2026
ඉන්දීය තමිල්නාඩු මහ ඇමති  විජේගෙන්  ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා  විශේෂ ඉල්ලීමක් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ගෙවීමකදී තවත් මූල්‍ය දෝෂයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ඩිරාම් 74,000ක අත්වැරැද්දක්

තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026  අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිරිදිය ඉස්සන් අස්වැන්න  තෙගුණයකින් ඉහළට  රුපියල් මිලියන 25ක  නව තාක්ෂණික ව්‍යාපෘතියක්  ඇරඹෙයි

මිරිදිය ඉස්සන් අස්වැන්න තෙගුණයකින් ඉහළට රුපියල් මිලියන 25ක නව තාක්ෂණික ව්‍යාපෘතියක් ඇරඹෙයි

15 May 2026
ඉන්දීය තමිල්නාඩු මහ ඇමති  විජේගෙන්  ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා  විශේෂ ඉල්ලීමක් කරයි

ඉන්දීය තමිල්නාඩු මහ ඇමති විජේගෙන් ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා විශේෂ ඉල්ලීමක් කරයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved