ජාතික ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ “ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශක” තතතුරට පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. එම පත්වීමට අදාළ වැඩ භාර ගැනීම හෙට (28) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරෙනු ඇත.

© 2024 TTVnews.lk All Rights Reserved