27 April 2024
#දේශීය

දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව වහාම ඉවත් කිරීමට පියවර ගන්න – ජනපතිගෙන් උපදෙස්

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දෙයි.

නාරාහේන්පිට Milco කර්මාන්ත ශාලාව අද (25) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කළේය.

කිරි ගොවියා නඟා සිටුවීම සහ දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා මේ තීරණය ගනු ලැබිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *