27 April 2024
#දේශීය #පුවත්

රාජ්‍ය සේවයේ අසාධාරණ තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන් කටයුතු කරන්න- අගමැති

රාජ්‍ය සේවයට ඇතුළුවන මොහොතේ සිට රාජ්‍ය සේවයේ දෙපාර්තමේන්තු, ආයතන සහ මුළු මහත් රාජ්‍ය සේවයේ කටයුතු සමගින් ඔබ සියලු දෙනා රට වෙනුවෙන් සේවයට එක්වෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) අරලියගහ මන්දිරයේදී පැවැති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණිය, ශ්‍රී ලංකා රජයේ පුස්තකාලාධිපති සේවයේ තුන්වන ශ්‍රේණිය යන සේවාවන් හි සීමිත තරග විභාග සමත් 250 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “ යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝක බණ්ඩාර, යන මහත්වරුන් සහ පත්වීම්ලාභින් මෙම අවස්ථාවට සහභාගී වූහ

Leave a comment

Your email address will not be published. Required fields are marked *