27 April 2024
#විදෙස්

කොවිඩ් එන්නත ප්‍රවර්ධනයට එක්වු දෙමළ නළු හෘදයාබාධයකින් මියයයි

දකුණු ඉන්දීය සුපිරි විකට නළු විවේක් කොරෝනා එන්නත එන්නත් කිරීමෙන් පසු ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය පවසයි.

එම වාර්තා සඳහන් කර සිටියේ එන්නත ලබා දීම ප්‍රවර්ධනය කිරීම සඳහා විවේක් විසින් බ්‍රහස්පතින්දා තමිල්නාඩුවේ සෞඛ්‍ය ලේකම්වරයා ඉදිරියේ ප්‍රසිද්ධ උත්සවයකදී සිය පළමු කෝවිඩ් එන්නත ලබාගෙන තිබෙන බවයි.

හෘදයාබාධයකින් පසු සිකුරාදා උදෑසන ඔහුව වඩපාලනි සිම්ස් රෝහල වෙත ගෙන යන ලදී.

රෝහල් ආරංචි මාර්ග වලට අනුව සෙනසුරාදා අලුයම (අළුයම 4-35) මිය ගොස් ඇති අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 59 කි.

 

 

https://www.thehindu.com/news/national/tamil-nadu/actor-vivekh-passes-away/article34341371.ece?homepage=true

Leave a comment

Your email address will not be published. Required fields are marked *