• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා මැතිවරණය වහා පවත්වන්නැයි දෙමළ හා මුස්ලිම් පක්ෂ 6කින් රජයට ඒකාබද්ධ ඉල්ලීමක්

13 July 2026
in දේශීය, පුවත්
පළාත් සභා මැතිවරණය වහා පවත්වන්නැයි දෙමළ හා මුස්ලිම් පක්ෂ 6කින් රජයට ඒකාබද්ධ ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කිසිදු ප්‍රමාදයකින් තොරව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස බලකරමින් දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක් ඒකාබද්ධව රජයෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. කොළඹදී අද පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂවල නියෝජිතයෝ මේ බව අවධාරණය කළහ. මෙම ඒකාබද්ධ හමුව සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC), සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC), ලංකා කම්කරු කොංග්‍රසය (CWC), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) යන පක්ෂවල නියෝජිතයෝ සහභාගී වී සිටියහ.
බලයට පත්වී වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රතිඥා දී තිබුණද, මේ දක්වා ඒ වෙනුවෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා එහිදී පැවසීය. මෙම සාකච්ඡාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බලාත්මක කිරීම, පළාත් සභා මැතිවරණ පැවැත්වීම, සියලු ප්‍රජාවන්ට බලපාන ඉඩම් ගැටලු විසඳීම සහ සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න සංවාදයෙන් විසඳීම යන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවක් ඇතිවූ බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තහවුරු කිරීම වෙනුවෙන් පොදු වේදිකාවක් හරහා ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කරන බවද සුමන්තිරන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

හෙට දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්

Next Post

ඉරාන යානයක් ගොඩබැස්වීම වැළැක්වීමට යේමන හමුදාවෙන් සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යානයක්  ගොඩබැස්වීම වැළැක්වීමට  යේමන හමුදාවෙන්  සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්

ඉරාන යානයක් ගොඩබැස්වීම වැළැක්වීමට යේමන හමුදාවෙන් සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved