• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශේෂඥ වෛද්‍යවරයෙකු බියගන්වා ලක්ෂ 61ක කප්පම් ගත් තරුණ යුවළක් දැලේ

18 May 2026
in දේශීය, පුවත්
විශේෂඥ වෛද්‍යවරයෙකු බියගන්වා  ලක්ෂ 61ක කප්පම් ගත්  තරුණ යුවළක් දැලේ
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සන්තකයේ ඇති බව පවසා, ඒවා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 61ක මුදලක් කප්පම් වශයෙන් ලබාගත් තරුණ විවාහක යුවළක් තෙල්දෙණිය පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදමහනුවර ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 23ක කාන්තාවක් සහ 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මොවුන් දෙදෙනා තෙල්දෙණිය පොලිස් වසමේ කුලී නිවසක තාවකාලිකව පදිංචිව සිටිමින් මෙම කප්පම් ජාවාරම මෙහෙයවා ඇත. සැකකාරිය මෙම විශේෂඥ වෛද්‍යවරයා සේවය කළ පෞද්ගලික චැනලින් මධ්‍යස්ථානයක (Channel Center) සාත්තු සේවිකාවක් ලෙස සේවය කර ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
ලක්ෂ 61ක මුදලක් ලබාගැනීමෙන් පසු, සැකකාර යුවළ වෛද්‍යවරයාට නැවත බලපෑම් කරමින් තවත් රුපියල් ලක්ෂ 81ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කර ඇත. එහිදී වෛද්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් කොටු කර ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකාර යුවළ තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන මැයි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. තෙල්දෙණිය පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ, තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. චන්ද්‍රපාල මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 8
Previous Post

2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචිය ඇරඹේ තොරතුරු පරීක්ෂා කරගන්නැයි මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

Next Post

මේ වසරේ පළමු මාස හතරේ තේ නිෂ්පාදනය 14.46%කින් පහළට වතු ක්ෂේත්‍රයෙන් හෙළිදරව්වක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved