27 July 2024
#දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන මහජන සේවාවන් සැපයීම තවදුරටත් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව නිවේදනය කරයි.

ඒ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටේහි පැවතින අවදානම් සහගත තත්ත්වය මතයි. ඔක්තෝම්බර් 12 වනදා සිට ඔක්තෝබර් 16 දක්වා තවදුරටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පි කාර්යාලය හා වේරහැර කාර්යාලය මහජනතාව සඳහා වීවෘත නොකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *