• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ අම්බොක්ක ශ්‍රි පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර ලබන 05 වනදා

31 August 2021
in දේශීය

මාතලේ අම්බොක්ක ශ්‍රි පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර සැප්තැම්බර් 06 දින සිට 25 දින දක්වා පුරාණ චාරිත්‍රානුකුලව පවතින කොවිඩ් තත්වය අනුව නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන බව බස්නායක නිලමේ රයන් ධනුෂ්ක බණ්ඩාර වලිසුන්දර මහතා පවසයි.

මෙවර ඇසල මහා පෙරහර කොවිඩ් තත්වය හේතුවෙන් සෞඛ්‍ය ක්‍රමවේද අනුව සිදු කෙරෙන අතර පත්තිනි මැණියන්ගේ ආශිර්වාදය ලංකාවාසි සියලු දෙනාට ලැබ දිමේ අරමුණින් පෙරහර මංගල්‍ය පැවැත්වෙන බවද නිලමේවරයා පැවසිය.

පෙරහර මංගල්ලයේ ඇතුලු පෙරහර සැප්තැම්බර් 06 දින සිට 11 දින දක්වා ද පෙරහර මංගල්ලයේ රන්දෝලි පෙරහර සැප්තැම්බර් 18 දින සිට 22 දින දක්වා ද අවසන් රන්දෝලි මහ පෙරහර සැප්තැම්බර් 22 දින ද දවල් මහ පෙරහර සැප්තැම්බර් 23 දිනද පැවැත්විමට සැලසුම් කර ඇති බවද බස්නායක නිලමේ රයන් ධනුෂ්ක බණ්ඩාර වලිසුන්දර මහතා පැවසිය.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

 

 

 

 

The annual Esala Perahera of the Matale Ambokka Sri Pattini Devalaya will be held on the 5th

 

Basnayake Nilame Ryan Danushka Bandara Walisundera says that the annual Esala Perahera of the Matale Ambokka Sri Pattini Devalaya will be held from September 06 to 25 following the ancient customary Kovid status and proper health practices.

This time the Esala Perahera will be held according to health norms due to the Kovid condition and the Perahera will be held with the aim of giving the blessings of Mother Pattini to all Sri Lankans, the Nilame said.

Basnayake Nilame Ryan Danushka Bandara Walisundera said that the Randoli Perahera will be held from September 06 to 11, the Randoli Perahera will be held from September 18 to 22 and the final Randoli Perahera will be held on September 22 and September. Said.

 

 

Matale – Mahesh Kirthiratne

Post Views: 41
Previous Post

චීන ළමයින්ට ඔන්ලයින් සෙල්ලම් පැයයි

Next Post

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ නවදිල්ලියේ දී සිය රාජකාරි අරඹයි

editor

editor

Next Post

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ නවදිල්ලියේ දී සිය රාජකාරි අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved