• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දූෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මතයි

19 July 2023
in දේශීය

දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද (19) පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

පනත් කෙටුම්ප‍තේ කාරක සභා අවස්ථාවේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් එක්කරන ලද සංශෝධන මෙන්ම විපක්ෂය විසින් ගෙනෙන ලද ඇතැම් සංශෝධන ද එක් කිරීම සිදුවිය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් 2023 අප්‍රේල් 27 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 21 සහ ජූලි 6 යන දෙදින පැවැත්විණි.

 

 

 

Post Views: 34
Previous Post

ධූරයෙන් නික්ම වු ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

Next Post

දවසකට ලංගම කොන්දොස්තරවරුන් 35 ක් වැඩ තහනම් වෙනවා – ඇමැති බන්දුල

editor

editor

Next Post

දවසකට ලංගම කොන්දොස්තරවරුන් 35 ක් වැඩ තහනම් වෙනවා - ඇමැති බන්දුල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved